Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සෙල්ලමට මාළු මරන්න සුද්දන්ට ඉඩ දෙමු ද?
පුවත්
December 16, 2020
අධිරාජ්‍ය පාලන කාලයේ දී ශ්‍රී ලංකාව වඩාත්ම ජනප්‍රිය වී තිබුණේ අලි සහ කොටි දඩයම් කළ හැකි භූමියක් ලෙසිනි. එකළ ඇතැම් විදේශිකයෝ මේ සතුන් දඩයමට...
මරණ ගණන 157 දක්වා ඉහළ යයි
පුවත්
December 16, 2020
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් පුද්ගලයන් 03 දෙනකු පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ...
වැලිසර රෝහලෙන් පලාගිය ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම්
පුවත්
December 16, 2020
වැලිසර රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්ක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර...
වැලිගම පාසලක සියලු දෙනාට PCR සඳහා යොමුවන ලෙස ඉල්ලීමක්
පුවත්
December 16, 2020
වැලිගම අර්ෆා ජාතික පාසලේ ගුරුවරු තිදෙනෙක් හා එහි ආරක්ෂක නිලධාරියා කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පසුගිය දිනවල පාසලට පැමිණි සියලුම...
අද යළි විවෘත වූ පෑළියගොඩ මාළු වෙළඳ සංකීර්ණය
පුවත්
December 16, 2020
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් වසා දැමුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට විවෘත කෙරිණි. ධීවර සංස්ථාව පවසන්නේ අද උදෑසන 8.00 දක්වා තොග...
රිය අනතුරකින් මවත් පුතාත් මරුට
පුවත්
December 16, 2020
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බළල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි මවක් සහ අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුකළ කැබ්...
ආසාදිතයන් 622ක් අද
පුවත්
December 15, 2020
කොරෝනා ආසාදිතයන් 622ක් අද (15) දිනයේ හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
ගාල්ලේ අවදානම වැඩි වෙද්දී දකුණේ ආසාදිතයන් 500 පනී
පුවත්
December 15, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 22 දෙනකු ඇතුළුව අද (15) දිනයේ දකුණු පළාතෙන් ආසාදිතයන් 32 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අං පවසයි. මෙම ආසාදිතයන් 32 දෙනා වාර්තාවීමත්...
පානදුරේ සහ මොණරාගල ප්‍රදේශ තුනක් හුදකලා කරයි
පුවත්
December 15, 2020
කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ තුනක් හුදකලා කරන බව යුද හමුදාපති...
කොළඹ අයවැය වැඩි ඡන්ද 70කින් සම්මතයි
පුවත්
December 15, 2020
කොළඹ මහ නගර සභාවේ 2021 අයවැය සඳහා ඡන්ද විමසීම අද (15) රාත්‍රී පැවැති අතර එය වැඩි ඡන්ද 70කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 81ක්...
වැලිගම PCR සඳහා පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙති
පුවත්
December 15, 2020
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් අද (15) පීසීආර් පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණි පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණ සිටි පිරිසකට...
ගින්නෙන් ලේඛනවලට හානියක් නැතැයි රජය කියයි
පුවත්
December 15, 2020
කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙන් කාර්යාලයකට හෝ ලිපිගොනුවලට කිසිදු හානියක් සිදුව නැතැයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ.මායාදුන්නේ පවසන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම...
1
...
53
54
55
...
123
Page 54 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok