Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොරෝනා
පුවත්
December 4, 2020
ගාල්ල බද්දේගම පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ විස්තර කඩිනමින් ඔබ වෙත ගෙන...
කරාපිටිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක
පුවත්
December 4, 2020
කොරෝනා තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස ලෙසත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද...
ආසාදිතයන් 252ක් වාර්තා වෙයි
පුවත්
December 4, 2020
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (04) 26,290ක් දක්වා ඉහළ ගියේය. ඒ අද සවස තවත් ආසාදිතයන් 252ක් හමුවූ බව කොවිඩ් -...
මහනුවර නගරයේ සහ අකුරණ පාසල් තවදුරටත් වසා තැබේ
පුවත්
December 4, 2020
කොරෝනා පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සභා සීමාවේ සහ අකුරණ ප්‍රදේශයේ වසා දමන ලද පාසල් තවත් දින 10ක කාලයක් වසා තැබීමට තීරණය කළ...
ජාතික රෝහලේ මුළුතැන්ගේ සූපවේදියකුට හා නිලධාරිනියකට කොරෝනා
පුවත්
December 4, 2020
කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා ආහාර සපයනු ලබන මුළුතැන්ගේ සූපවේදියකුට හා එහි නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගෙන නිරෝධායනය...
ගාල්ලේ කපුහෙම්පල පදිංචි වෛද්‍ය සැපයුම් අංශ සේවකයෙක් ආසාදිතයි
පුවත්
December 4, 2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන ගාල්ල, කපුහෙම්පල පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍ය සැපයුම් අංශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන්...
සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසූ පුද්ගලයා 17 දක්වා රිමාන්ඩ්
පුවත්
December 4, 2020
බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කරමින් කෙල ගැසූ බව කියන කොරෝනා ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 17 දෙක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ. ඔහු...
ගාල්ලේ බැංකු සේවිකාවකට කොරෝනා. මූලාශ්‍රයක් නෑ
පුවත්
December 4, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙද්දුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඇයට කොරෝනා ආසාදනය වූ...
හොරණ සිට ආසාදිතයන් රැගෙන ගිය බසයක් අනතුරක
පුවත්
December 4, 2020
හොරණ සිට පූනානී කොරෝනා ප්‍රතිකාර මධයස්ථානය වෙත කොරෝනා ආසාදිත පුද්ගලයන් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට පත්ව ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. කල්මුණේ සිට කදුරුවෙල දක්වා...
සිරුර රජයේ වියදමින් ආදාහනය කරන්න යැයි නියෝගයක්. ඥාතීන් මරණ සහතිකයත් එපා කියයි
පුවත්
December 4, 2020
පේරාදේණිය රෝහලේ දී මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ මළ සිරුර හිමිකම් නොකියන මෘත ශරීරයක ලෙස සළකා නොපමාව රජයේ...
ගාල්ල කනම්පිටියෙන් තවත් ආසාදිතයෙක්
පුවත්
December 4, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (02) කරන ලද පීසීආර් පරීක්ෂණ 541ක ප්‍රතිඵල අතරින් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ...
ඊයේ කොළඹින් රෝගීන් 402ක්. පදිංචි ප්‍රදේශයක් නොදන්නා 44ක්
පුවත්
December 4, 2020
ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්...
1
...
72
73
74
...
123
Page 73 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok