spot_img
spot_img

පුවත්

දකුණේ රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය නිර්දේශ අනවශ්‍ය ද ?

කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල  රාජකාරී පවත්වාගෙන යාමට අවශ්‍යවන අවම කාර්යමණ්ඩලයක් ගෙන්වන ලෙස සෞඛ්‍ය අංශ දුන් උපදෙස් නොතකා දකුණු පළාත් සභාව වෙනස් උපදෙස් ලබාදි...

ගාල්ලේ කුඩා කොරෝනා පොකුරක සේයාවක් ?

ගාල්ල මකුළුව ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුලක් සමඟ නිරෝධායන නීති නොතකමින් සම්බන්ධතා පැවැත්වූ 04 දෙනකු අද (08) කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය...

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71ක් ඇතුළු 72කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිස අතරින් 63 දෙනෙක් කාන්තාවෝය. පිරිමි රැඳවියන් 08 දෙනකු හා...

ගිංතොට දී පාසල් සිසුවෙක් මරුට

ගිංතොට මුහුදේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ලේ පදිංචි පාසල් සිසුවෙකි. ඔහු...

දකුණෙන් අද ආසාදිතයන් 12ක්

දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. මෙම රෝගීන්...

තවත් ආසාදිතයන් 283ක් අද

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 283ක් අද (08) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම රෝගීන් සියලු දෙනාම මීට පෙර අවස්ථාවල...

හුදකලා ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය සේවාවලටත් යා නොහැකියි

හුදකලා කර ඇති ප්‍රදේශවල පිදිංචි කරුවන්ට අත්‍යවාශ්‍ය සේවා සඳහා හෝ පිටතට යාම සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි....

නිල්ගල රක්ෂිතය කැපූ මන්ත්‍රී අත්අඩංගුවට

බිබිල නිල්ගල රජයේ රක්ෂිත කැලයට අනවසරයෙන් ඇතුළු වී බඩ ඉරිඟු වගාව සඳහා යැයි පවසමින් කැලෑ කපා බිම් සකසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 06...

සෞඛ්‍ය අංශත් නොකියන කොරෝනා හැදෙන ක්‍රමය

කොරෝනා වයිරසය ගොඩනැගිලි ඇතුළත දී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක පවතින නමුත් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සියලු මාර්ග අනුගමනය...

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වන අයුරු

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් හෙට (09) සිට උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය ස්ථාන 21ක කිසිදු දුම්රියක් නොනවත්වන බව...

ගාල්ලේ පවුලම ආසාදනය වූ බව දන්නේ නිරෝධායනය අවසන් වූ පසු

ගාල්ලේ නිරෝධායය වෙමින් සිටි පවුලක නිරෝධායනය අවසන් කළාට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු...

ඇඳිරිනීතිය ඉවත්කළත් හුදකලා ප්‍රදේශ මෙන්න

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කළ ද කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...

Recent articles

error: Content is protected !!