spot_img
spot_img

පුවත්

ලෝක කුසලාන පළමු තරඟයේ දී ම ශ්‍රී ලංකාවට 77කට දැවී යයි

විස්සයි 20 තරඟයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද පිහිටුවමින් 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දුන්...

අධික රස්නයෙන් 50ක් මරුට

පසුගිය දින තුන තුළ ඉන්දියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු රස්නය හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ. උණුසුම් කාලගුණය හේතුවෙන් සති අන්තයේ උත්තර් ප්‍රදේශ්...

බදුල්ලෙන් එන කෝච්චියේ ගින්නක්, බදුලු යන කෝච්චිය පීලි පනී

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 පොඩි මැණිකේ දුම්රියේ එන්ජිම අද (03) හපුතලේ දුම්රිය ස්ථානය අසළ දී ගිනි ගෙන ඇති...

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ලොව බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැළකෙන සනත් ජයසූරියගේ මව බ්‍රීඩා ජයසූරිය අද අභාවප්‍රාප්ත වූවා ය. මියයන විට 80 හැවිරිදි වියේ පසු වූ...

පාසල් රැසක් හෙට දිනයේත් වසා තැබෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහක සහ අධ්‍යාපන කලාපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර...

මහ වැසි තවදුරටත්

වැසි සහිත කාලගුණික තත්වය අද (03) දිනයේ දී ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්ව විටින් විට තද...

කළු ගඟේ මහා ගංවතුර තත්වයක්

කළු ග‍ඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඇල්ලගාව ප්‍රදේශයේ අද (02) සවස 3.30 වනවිට මීටර 12.38ක් දක්වා...

තවලම පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්

තවලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු ගංවතුරට හසු වී අතුරුදන්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තවලම දකුණ පදිංචි දහනායක අතුකෝරළ රංජිත් නමැති 53...

කොළඹ – මහනුවර පාර අවහිරයි

වරකාපොළ ප්‍රදේශයේ දී කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. එම ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි...

නෙළුවේ රෝගීන්, ගුවනින් උඩුගමට

නෙළුව රෝහලේ සියලු ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම නිසා එම රෝහලේ සිටින ගැබිනි මව්වරු සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සැළකෙන සියලු රෝගීන් ගුවන් මිගන් උඩුගම...

සිංහරාජ ව‍නයේ කොටසක් නායයයි, ලංකාගම කොටසක් හුදකලා වෙයි

නෙළුව, ලංකාගම ප්‍රදේශයේ රත්නහේන දොළ ප්‍රදේශයේ අද (02) නායයාමක් සිදුව ඇතැයි වාර්තා වේ. අධික වර්ෂාපතනය හේතුවෙන් සිංහරාජ වනාන්තරයේ කොටසක් නාය ගොස් ඇති අතර වනාන්තරය ආසන්නයේ...

සියලු පාසල් වසා දමයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා සියලු රජයේ පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි. බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වී තිබීම...

Recent articles

error: Content is protected !!