Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසාදිතයන් 11,607ක් දක්වා ඉහළට
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 272ක් අද (03) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතරින්න 269 දෙනකු ම...
තල්මසුන් ආවේ “මලබාර්” නාවික අභ්‍යාසය නිසා
පුවත්
November 3, 2020
අපි උඹලාගේ ජීවිත රැක දෙන්න අපට කළ හැකි හැමදේම කළා. සමාවෙයන් මිතුරිය නුඹේ ජීවිතය රැක ගන්න බැරි වුණ එක ගැන. අප ඊයේ රාත්‍රීයේ මුහුද මැදට ගෙන...
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට.
පුවත්
November 3, 2020
මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් එකි රැඳවියක් මියගොස් ඇති බවත් ගැටුම පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කා්ය බලකාය සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවූ බවත් මොණරාගල පොලිසිය කියයි. මේ...
පාර්ලිමේන්තු සභාවට අගමැති විසින් ඩග්ලස් දේවානන්ද නම් කරයි
පුවත්
November 3, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇතිකරන ලද පාර්ලිමේන්තු සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කරන ලෙස යෝජනා කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්...
කොරෝනා රටම බිලි ගනී. කිලිනොච්චියෙනුත් රෝගියෙක්
පුවත්
November 3, 2020
මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් අද (03) ආසාදිතයකු වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක කොරෝනා ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක බවට පත්විය. සෞඛ්‍ය අංශ පවසන්නේ කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි...
යුද හමුදාවේ තුන් දෙනකුට කොරෝනා
පුවත්
November 3, 2020
නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළු තිදෙනකුට කොරෝනා වයිරසය අසාදානය වී ඇතැයි තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු...
කොළඹ නාගරික මන්ත්‍රීට කොරෝනා
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා පසුගිය 29 වැනි දින පැවැති කොළඹ මහ නගර...
බලපිටියට වන ජීවී උප කාර්යාලයක් එයි
පුවත්
November 3, 2020
රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මාදුගඟ පාරිසරික පද්ධතිය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව වනජීවී හා වන සංරක්ෂණ...
කොළඹ නගරයේ මහ රෑ සිදුවන මෙහෙයුම්
පුවත්
November 3, 2020
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් දිනපතා වාර්තාවන කොරෝනා ආසාදිතයන් රෝහල් වෙත යැවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂිතව නිරෝධායනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ මහජන...
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය වසා දමයි
පුවත්
November 3, 2020
බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ලේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එම ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....
දොඩංදූව ධීවර වරායේ PCR පරීක්ෂණ කරන අයුරු
පුවත්
November 3, 2020
ගාල්ල දොඩංදූව ධීවර වරායේ ධීවරයන් හා අනෙකුත් සේවාවන්හි යෙදෙන ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ විසින් අද (03) සිදුකරනු ලැබීය....
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසා දමයි. ආසාදිතයකු වරායට ඇවිත්.
පුවත්
November 3, 2020
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) තාවකාලිකව වසා දැමා තිබේ. මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය...
1
...
1,051
1,052
1,053
...
1,079
Page 1,052 of 1,079
Recent articles
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 30, 2026
විවිධත්වය මැද සුන්දරත්වයේ පාටින් හැඩවුණු දිනයක්
පුවත්
April 30, 2026
වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්
පුවත්
April 30, 2026
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok