Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බුලත්කොහුපිටියේ පරීක්ෂණ 30කින් 11ක් ම ආසාදිතයි.
පුවත්
October 31, 2020
කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හමුවීම හේතුවෙන් බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බුලත්කොහුපිටිය හා ලැවල ග්‍රාම නිලධාරී වසම්වලට සංචාරක සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මාළු වෙළෙඳාමේ නිරත...
වත්තල කම්හල 49ක් ආසාදිතයි
පුවත්
October 31, 2020
වත්තල කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට වඩා වැඩි පිරිසක්...
කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි
පුවත්
October 31, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී...
ආරවුලකින් පාසල් සිසුවා මරුට
පුවත්
October 31, 2020
වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ආරවුලකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මොරයාය උතුරු වෑකඳවල පදිංචි අවුරුදු 17ක සිසුවෙකි. මියගිය සිසුවාගේ...
ගාල්ලේ පදිංචි 03ක්, වැලිගම 01ක් ආසාදිතයි. කම්හලක සේවකයන්
පුවත්
October 31, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පදාන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පසුගිය 28 වැනි දා එම ආයතනයේ සේවකයන් 292ක්...
20 වැනි මරණය කොළඹ -12න්
පුවත්
October 31, 2020
ශ්‍රී ලංකාවේ 20 වැනි කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලේ දී සිදු වූ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
කැඩුණු PCR යන්ත්‍රය හදන්න චීන විශේෂඥයන් ඇවිත්
පුවත්
October 31, 2020
ක්‍රියාවිරහිතව ඇති පීසීආර් යන්ත්‍රය යළි සැකසීම සඳහා චීන විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. චීනයෙන්...
පොලිසියේ 60කට කොරෝනා 1500ක් නිරෝධායනයේ
පුවත්
October 31, 2020
පොලිසියේ නිලධාරීන් 60 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් 1500ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
කොග්ගල ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ.
පුවත්
October 31, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදනය වූ සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතරින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පීසීආර් පරීක්ෂණ පැවැත්වූ කිසිවෙකුට කොරෝනා ආසාදනය...
අනුන්ගේ විවාහයකට තම නම ගාවා ඇතැයි කියමින් හිටපු ඇමති පොලිසි යයි
පුවත්
October 30, 2020
ඇඳිරිනීතිය පවතින කාලයේ දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වූ විවාහ උත්සවයකට තම නම ඈදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා හිටපු...
මූලාශ්‍ර නැතැයි කී ගාල්ලේ ආසාදිතයාත් මිනුවන්ගොඩ පොකුරට ම
පුවත්
October 30, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අක්මීමණ තොටගොඩ ප්‍රදේශයෙන් වාර්තවූ කොරෝනා ආසාදිත තරුණයාගේ ආසාදනය වූ මූලාශ්‍රයක් සොයාගත නොහැකියැයි මුලින් කීව ද ඔහු මිනුවන්ගොඩ පොකුරේම අයකු...
රෝගීන් 10,424යි. රෝහලේ සිටින සැවොම එකම පොකුරක
පුවත්
October 30, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 10,424ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද රාත්‍රී වාර්තා වූ තවත් රෝගීන් 319ක් සමගිනි. අද දිනයේ වාර්තා වූ සමස්ථ...
1
...
1,074
1,075
1,076
...
1,097
Page 1,075 of 1,097
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
පුවත්
June 23, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 22, 2026
පෙරහරට ගෙනආ අලියා කුලප්පු වී ඇත්ගොව්වා සහ සහායකයා මරා දමයි
පුවත්
June 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok