Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වසර 58කට පසු හමු වූ අවර වවුලා
පුවත්
January 24, 2025
රතු දත්ත පොතේ, දත්ත වාර්තා නොමැති සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබූ අවර වවුලා හෙවත් ටිකෙලිගේ වවුල් වසර 58කට පසු සොයාගැනීමට හැකි වූ බව...
හඳුනානොගත් රෝගයකින් මරණ 17ක්, ගමක් ලොක්ඩවුන්
පුවත්
January 24, 2025
ඉන්දියාවේ, ජම්බු හා කාශ්මීර් කලාපයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ පුද්ගලයන් 17 දෙනකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රෝගය තවදුරටත් පැතිරයාම පාලනය...
මාර්ග කිහිපයක් වසා දමයි
පුවත්
January 24, 2025
මහනුවර සහ මහියංගනය ප්‍රදේශවල මාර්ග කිහිපයක් වසා දමා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙලෙස වසා දමා ඇත්තේ තැන්නේකුඹුර - රික්ල්ලගස්කඩ - රාගල මාර්ගය...
අදානි සමාගම ගැන බොරු කියලා ?
පුවත්
January 24, 2025
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල, අදානි සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක් සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට ශ්‍රී ලංකාවේ පළවන වාර්තා අසත්‍යයක් බව...
පුපුරණ ද්‍රව්‍ය කම්හලක පිපිරීමෙන් අට දෙනකු මරුට
පුවත්
January 24, 2025
බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිකුරාදා සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා...
මහින්ද අධිකරණයට යයි
පුවත්
January 24, 2025
පූර්ණ ආරක්ෂක තක්සේරුවකින් තොරව තම ආරක්ෂාව අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර...
COPA සභාපති අරවින්ද සෙනරත්
පුවත්
January 24, 2025
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් අද තේරී පත් වූ බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.
අයහපත් කාළගුණයෙන් දෙදෙනකු මරුට
පුවත්
January 24, 2025
දිවයින පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක...
ශිෂ්‍යත්ව විභාගයට විකල්ප ප්‍රවේශයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් අවධාරණය කරයි
පුවත්
January 24, 2025
අධික තරඟකාරී විභාගයක් වන ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අවුරුදු 10ක් වයස කුඩා දරුවන්ට එල්ලවන මානසික පීඩනය සැලකියයුතු එකක් බවත් මෙය වෙනත් බොහෝ රටවල දක්නට නොලැබෙන...
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි
පුවත්
January 23, 2025
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය...
දයාසිරි, පළාත් සභා වෙනස් කරන නව කෙටුම්පත් තුනක් භාරදෙයි
පුවත්
January 22, 2025
පළාත් සභා වඩාත් කාර්යක්ෂම කර ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැළසීමට අවශ්‍ය මූලික නීති ප්‍රතිපාදන සැළසීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තු මන්ත්‍රී...
“තිරුවල්ලූවර්” නමින්, යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක්
පුවත්
January 22, 2025
සම්භාවනාවට පාත්‍ර වූ දමිළ මාධ්‍ය කවියකු මෙන්ම දාර්ශනිකයකු ලෙස පිළිගන්නා තිරුවල්ලුවර් හට ගෞරවයක් වශයෙන් යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය “තුරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය” ලෙස නම්කිරීම පසුගිය දා...
1
...
120
121
122
...
1,121
Page 121 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok