Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මඩකලපුව දුම්රිය ස්ථානය, ජලයෙන් යටවෙයි
පුවත්
January 1, 2024
මහ වැසි හේතුවෙන් අද (01) රාත්‍රී මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය නොපෙනෙන තරමට ජලය පිරී...
ක්‍රිකට් අර්බුදය ගැන වාර්තාව, ජනපති අතට දෙයි
ක්‍රීඩා
January 1, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (01) ජනාධිති රනිල් වික්‍රමසිංහ වෙත බාරදෙනු ලැබීය අමාත්‍ය මණ්ඩලය...
දරුවන්ගේ පාසල් ගමනත්, ගණන් උස්සයි
පුවත්
January 1, 2024
නව වසරේ පෙබරවාරි මාසයේ දී පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ විට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ...
“කවුරු බැන්නත්, මම කරන දේ කරනවා” – රනිල්
පුවත්
January 1, 2024
කවුරු බැන්නත් තමන් ගන්නා තීරණ වෙනස් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත...
ගාසාවේ ජන සංහාරයේ කථාව
factum
January 1, 2024
නිතු ආදිත්‍ය විසිනි ඊශ්‍රායල-පලස්තීන ගැටුම ගැන සොයා බැලීමේදී, ජාත්‍යන්තර උපකරණ සහ ස්ථාපිත නිර්ණායක හරහා ජන සංහාර පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම විස්තීරණ ගවේෂණයේ...
මුහුදුබඩ දුම්රිය ධාවනයේ ලොකු වෙනසක්
පුවත්
December 31, 2023
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රුහුණු කුමාරී දුම්රිය හෙට (01) වැනි දා සිට අලුයම 5.25 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. එම දුම්රිය මෙතෙක්...
පාසල් සියල්ල වෙනස් කරන්න, ආණ්ඩුවේ සැළසුමක්
පුවත්
December 31, 2023
රටේ සියලු පාසල් පළාත් සභා යටතේ පවත්වාගෙන යාමට අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී යෝජනා වී තිබේ. ඒ බව ප්‍රකාශ කළේ එම කාරක සභාවේ...
ගෑස් මිල කලින්ම වැඩිකරයි
පුවත්
December 31, 2023
ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරන ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල හෙට (01) උදෑසන සිට වැඩිකරන බව එම සමාගම පවසයි. සාමාන්‍යයෙන් මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදුකරන්නේ...
ජලාශ වැනසිය හැකි ආක්‍රමණිකයෙක් ? පන්සලක වගාකරලා
පුවත්
December 31, 2023
තවත් ආක්‍රමණිකයකු විය හැකි යෝධ ඕලු (Giant Waterlily) හෙවත් වික්ටෝරියා ලිලී (Victoria Lily) ශාකය මේ වනවිට බෞද්ධ විහාරස්ථානයක වගා කර එය ලෝකයේ ලොකුම ජලජ...
වැලිගම දී සිදු වූ, පොලිස් – පොලිස් වෙඩි තැබීමෙන් පොලිසිය ම අමාරුවේ
පුවත්
December 31, 2023
වැලිගම දී අද (31) අලුයම වෙඩි ප්‍රහාරයකට ලක්ව පොලිස් සැරයන් වරයකු මියගොස් ඇත්තේ පොලිසිය විසින් පොලිසියට ම තැබූ වෙඩි ප්‍රහාරයකින් බව වාර්තා වේ. වැලිගම නව...
සරම්ප පැතිරීම වේගවත් වෙලා. වහාම එන්නත්කරණයට යොමුවෙන්න
පුවත්
December 31, 2023
කොරෝනා රෝගයට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගය පැතිරෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී.පෙරේරා පවසයි. සරම්ප මෙරටින් තුරන්කර...
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවෙක් මරුට
පුවත්
December 31, 2023
මොලේ උණ යෙවත් මෙනින්ජයිටිස් වැළඳීමෙන් මාතර බන්ධනාගාරයේ තවත් රැඳවූවකු මියගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව...
1
...
165
166
167
...
1,068
Page 166 of 1,068
Recent articles
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok