Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සේනා දළඹු ආක්‍රමණයක්. අක්කර දහස් ගණක බඩ ඉරිඟු විනාශයි ?
පුවත්
November 11, 2023
අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා පැමිණීමෙන් හානි සිදුවෙමින් පවතින බව ගොවීහු චෝදනා කරති. වෙනත් වර්ෂවල දී බඩ ඉරිඟු...
ක්‍රිකට් තහනම ඉල්ලා ඇත්තේ ෂම්මි – ESPN හෙළි කරයි
පුවත්
November 11, 2023
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පනවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත බව සුප්‍රකට ESPN cricinfo වෙබ් අඩවිය ප්‍රකාශ කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිනහසෙමින් ආපසු එති
පුවත්
November 10, 2023
ලෝක කුසලාන තරඟාවලියේ ඉතාමත් දුර්වල තරඟ විලාශයක් පෙන්නුම් කරමින් තරඟාවලියට සහභාගී වූ රටවල් අතර 09 වැනි තැනට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද (10)...
ක්‍රිකට් මුදල් කෝටි ගණනින් විදෙස් බැංකුවල, විවාදය අතරතුර මුදල් ගැනීමට උත්සාහ කරලා
පුවත්
November 10, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් ඉවත්කළ යුතුයැයි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (09) විවාදය පැවැත්වෙමින් තිබිය දී ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ, ක්‍රිකට් ආයතන...
ක්‍රිකට් පාලකයන් ගෙදර යවන යෝජනාව පාර්ලිමේන්තුවේ දී එකමතිකව සම්මතයි
පුවත්
November 9, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් ඔවුන් දරණ සියලු තනතුරුවලින් ඉවත්කිරීමේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී එ්කමතිකව සම්මත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්...
ත්‍රී රෝද රියදුරන්ට “ගරු සරු” දෙන්න ඇමති මනුෂගේ සූදානම
පුවත්
November 9, 2023
පුද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාධකයත්, රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපත් ලැබෙන නමුත් ත්‍රීරෝද රථ රියදුරන්ට අනතුරක් සිදුවුවහොත්, දෑතේ ශක්තිය නොමැතිවී බැරිවූ කාලයේදී බලාකියාගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ...
වෛද්‍ය නිලධාරියා අදාළ නැති වැඩ කරලා. පවුල් සෞඛ්‍ය සේවිකාවකට රස්සාව නැති වෙයි ?
පුවත්
November 9, 2023
තම නිල නාමය භාවිතා කරමින් නීති විරෝධී ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත්කළ වැලිගම වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව දකුණු...
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ
පුවත්
November 8, 2023
ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු කළාපයේ අද(08) උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංක 6.9ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි. භූ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 7, 2023
කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 10,971ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79ක් ඉහළ යාම...
ගුරුවරියක පහර දී, සිසුවා රෝහලේ
පුවත්
November 7, 2023
ගුරුවරියක විසින් කරන ලද අමානුෂික පහරදීමක් හේතුවෙන් 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ බගවන්තලාව, කර්කස්වොල් දෙමළ...
රනිල්ගේ අනාවැකිය හරියයි. ක්‍රිකට් පාලක මණ්ඩලයට අත තියන්න එපා යැයි අධිකරණ නියෝගයක්
පුවත්
November 7, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද...
ක්‍රිකට් පාලක මණ්ඩලය එළවීම ගැන, ජනපති රනිල් උරණ වෙලා
පුවත්
November 7, 2023
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්කර අතුරු කමිටුවක් පතිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ක්‍රීඩා ඇමතිවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. එමෙන් ම අතුරු...
1
...
195
196
197
...
1,070
Page 196 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok