Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හදිසි අවස්ථා තත්වය දීර්ඝ කරයි
පුවත්
December 28, 2025
මහජන හදිසි අවස්ථා තත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. තවදුරටත් මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම...
රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට
කලා
December 28, 2025
2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන්...
යුද්ධය, භීතිය, ප්රජාතන්ත්රවාදය සමග මියන්මාරය ඡන්දයට
පුවත්
December 28, 2025
පූර්ණ ප්රජාතන්ත්රවාදයක් නොමැති රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් විවේචනයට ලක්ව ඇති මියන්මාර මහ මැතිවරණය අද (28) ආරම්භ විය. එරට හමුදා ආණ්ඩුව විසින් මැතිවරණය අදියර...
හෙළයේ ගීත කෝකිලාවිය සමුගනියි
පුවත්
December 27, 2025
හෙළ ගීත කලාවේ “ගීත කෝකිලාවිය” ලෙස විරුදාවලි ලැබූ, කලාශූරී ලතා වල්පොල අද (27) අභාවප්‍රාප්ත වූවාය.මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. 1934 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ...
අලි – වෑන් ගැටුමකින්, අලියා මරුට. පුද්ගලයන් දෙදෙනකු රෝහලේ
පුවත්
December 27, 2025
වන අලියකු වෑන් රථයක ගැටීමෙන් අලියා මියගොස් ඇති බවත්, තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි. අද (27) අලුයම...
AI අනාගතයට අභියෝගයක් ? ගවස්කාර්ගේ පැමිණිල්ලට ඉන්දීය අධිකරණය දුන් තීන්දුව
පුවත්
December 27, 2025
ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු මෙන් ම ප්‍රකට විස්තර විචාරකයකු වන සුනිල් ගමස්කාර්ගේ අවසරයක් නොමැතිව ඔහුගේ නාමය හෝ ඡායාරූප වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම...
මාලිමා මන්ත්‍රිනියගේ, විදුහල්පති සැමියා දරුවකුට අමානුෂික ලෙස පහරදීලා. පොලිසිය නිහඬයි
පුවත්
December 26, 2025
විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් දින 08ක සිට රෝහල්ගත වී සිටින දරුවකු සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව එම දරුවාගේ දෙමාපියෝ චෝදනා...
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
පුවත්
December 26, 2025
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේ දී සොයා ගන්නා ලද ගිනි අවියක් සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ...
ගාල්ල නගර සභාවේ අයවැය ඡන්ද මගඩිය ගැන පැමිණිලි
පුවත්
December 26, 2025
ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් දෙවැනි වර ඡන්ද විමසීමේ දී එය සම්මත වූ බවට අනීතික ලෙස ලේඛන ගත...
“හැමෝම අපිව සොයාගෙන එනවා. ඒත් ගරහනවා” – ලිංගික ශ්‍රමික කාන්තාවකගේ පාපොච්ඡාරණය
පුවත්
December 26, 2025
(මංගලනාත් ලියනාරච්චි විසිනි) ලිංගික සම්බන්ධතා යනු ජීවියේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ නිසාම මානවයා ඇතුළු සියලු සත්වයෝ උපතින්ම ලිංගික ආකර්ශනයත්, ලිංගික ආශාවත් ඒ ලිංගික ආශාවන් සහ...
වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා මුහුදේ ගිලී මරුට
පුවත්
December 26, 2025
මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාය....
බෝම්බයක් බියක් නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හිස් කරයි
පුවත්
December 26, 2025
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සිටි පුද්ගලයින් අද ඉවත් කළ බව මහනුවර පොලිසිය පැවසීය. පොලිසියට අනුව, 119 හදිසි ඇමතුම් අංකය හරහා මෙම...
1
...
65
66
67
...
1,121
Page 66 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok