Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දැඩි අවදානමක්. ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ ඉන්දියාවේ ඇති බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයමයි
පුවත්
April 28, 2021
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා ප්‍රභේදය මේ දිනවල ඉන්දියාවේ ද වේගයෙන් පැතිරයන බ්‍රිතාන්‍යයෙන් පළමුවරට හමුවූ B.1.1.7 නමැති ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...
අධිවේගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දමයි
පුවත්
April 28, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව නැවත දැනුම්වෙ දෙනතුරු වසා දමා තිබේ. එහි ප්‍රවේශපත්‍ර කවුළුවල සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රී...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න
පුවත්
April 28, 2021
මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ්...
ඉන්දියාවේ භූමිකම්පා දෙකක්
පුවත්
April 28, 2021
ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ අද (28) උදෑසන භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ අද උදෑසන 7.51 ට...
PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්
පුවත්
April 28, 2021
රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...
තවත් ගම් කිහිපයක් හුදකලා කරයි
පුවත්
April 28, 2021
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී...
ඊයේ මරණ 08න් 06ක් ම කොරෝනා නිව්මෝනියාවෙන්
පුවත්
April 28, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 08 දෙනකු පිළිබඳ ඊයේ (27) රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තොරතුරු නිකුත් කර තිබේ. එම මරණ 08 අතරි 06 දෙනකු...
දෛනික ආසාදිතයන් 1,000 ඉක්මවයි
පුවත්
April 27, 2021
ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (27) දහසක් ඉක්මවා ගියේය. ඒ අද දිනයෙන් ආසාදිතයන් 1096ක් වාර්තාවීමත් සමගිනි. මීට පෙර වැඩිම ආසාදිතයන්...
වැලිගම දී කතානායකට විරෝධයක්. පොලිසියත් මැදිහත් වෙයි
පුවත්
April 27, 2021
වැලිගම චාලිමවුන්ට් වත්තේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා ඉඩම් බැලීමට අද (27) එහි පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට එම වතුයායේ සේවකයෝ දැඩි...
කොරෝනා වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොයුරා ICU ඇඳක් නැතිව මියයයි
පුවත්
April 27, 2021
මගේ බැචෙක්ගෙ අයිය කොරෝන ගොදුරක් වෙලා අද හවස මෙලොවින් සමුගත්ත..... වයස 54 පෙරේද කැස්ස හෙම්බිරිස්සාව... ඊයෙ හුස්ම ගැනීමෙ අපහසුව... ඔහු නැවතුනේ මල්ලිගෙම කායික රෝග වාට්ටුවෙ.... වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරය අපේ තවත් බැචෙක් ඊයෙ...
සුදේව හෙට්ටිආරච්චි ජනපති මාධ්‍ය ඒකකයේ මහ පුටුවට
පුවත්
April 27, 2021
නිවේදකකු, වැඩසහටන් නිෂ්පාදකයකු සහ ප්‍රධාන විධායක නිලධාරීවරයකු ලෙස කටයතු කළ සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත්කර තිබේ. එම තනතුරට අදාල පත්වීමේ ලිපිය ඔහු අද...
දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න
පුවත්
April 27, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...
1
...
873
874
875
...
1,066
Page 874 of 1,066
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok