Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
HNB කොරෝනා මර්ධනයට සවියක් වෙයි
පුවත්
June 2, 2021
හැටන් නැෂනල් බැංකුව විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ හබරාදුව...
පොලිසියේ CI සහ CI මහ පාරේ දී ගැටෙති
පුවත්
June 2, 2021
පොලිස් නිලධාරීයකු ලබාදුන් උපදෙස් නොතකා වෙනත් දෙසකට යතුරුපැදියෙන් යාමට උත්සාහ ගන්නා සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයකු තමන් පොලිසියේ CI කෙනකු බව පවසමින් උපදෙස් දුන් නිලධාරියාගේ...
නැව ගිලෙද්දී කුකුළුමස් වෙළෙඳ සමාගම්වල කොටස් මිලදී ගැනීමේ උනන්දුවක්
පුවත්
June 2, 2021
X-Press Pearl නැව විනාශ වී ගිලී යද්දී කොළඹ කොටස් වෙළෙඳ පොළේ කුකුළු මස් වෙළෙඳාම ආශ්‍රිත සමාගම්වල කොටස් මිලදී ගැනීමට ආයෝජකයන්ගේ විශාල නැඹුරුවක් දක්නට ලැබිණි. අද...
පියුමි හංසමාලී චමුදිතට හා හිරු නාලිකාවට බැණ වදිමින් Live ඇවිත් කියූ සැර කතාව
පුවත්
June 2, 2021
නිරූපන ශිල්පී පියුමි හංසමාලී සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සමඟ සාදයකට සහභාගී වීමේ චෝදනාව ලැබූ සියලු දෙනාම අද (02) නිරෝධායනය සඳහා යොමුකෙරිණි. බස් රථයකින් නිරෝධායනයට...
ගිනිගත් නැවේ තිබූ ද්‍රව්‍ය මෙන්න
පුවත්
June 2, 2021
ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ තිබූ ද්‍රව්‍ය පිළිබඳ ලේඛනයක් පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ...
සංචරණ සීමා අඛණ්ඩව
පුවත්
June 2, 2021
රටපුරාම ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා ජුනි 14 වැනි දින අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
ගාල්ලේ එන්නත් පොරයක්. නීතියක් නෑ. ප්‍රමුඛතා නෑ. චාරයක් නෑ
පුවත්
June 2, 2021
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බල ප්‍රදේශයේ ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන කොරෝනා එන්නත් ලබාදීම හිතූ හිතූ ආකාරයෙන් කිසිදු තේරීමක්...
මව්කුස ඇති කළලයටත් කොරෝනා රිංගයි. උපදින විට මියගොස් සිටි බිළිඳියට කොරෝනා
පුවත්
June 2, 2021
කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුසේ දී මියගිය සති 37ක් වයසැති බිළිඳු කළලයකට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත්...
“ජුනි 07 සංචරණ සීමා ඉවත්කරනවා දැයි තවම තීරණයක් නෑ” – අජිත් රෝහණ
පුවත්
June 2, 2021
රටපුරා ම ක්‍රියාත්මක වන සංචරණ සීමා ලබන 07 වැනි දා සිට ලිහිල් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි පොලිස් මාධ්‍ය...
නීතිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කරයි
පුවත්
June 2, 2021
නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසිකිරීමට නීතිපති සංජය රාජරත්නම් පියවර ගෙන තිබේ. මෙම තනතුර පිහිටුවන ලද්දේ දප්පුල ලිවේරා නීතිපති ධූරයේ වැඩ භාරගැනීමෙන්...
ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
June 2, 2021
අද (02) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 2,877ක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන්...
ගිනිගත් නැව ගැඹුරු මුහුදට ගෙන යාමේ සැළැස්මක්
පුවත්
June 2, 2021
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය...
1
...
872
873
874
...
1,100
Page 873 of 1,100
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok