Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමෙරිකාවේ ඉතුරු වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙයි ?
පුවත්
June 4, 2021
ඇමෙරිකාවේ ඇති අතිරික්ත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...
නායයාමකින් තිදෙනෙක් අතුරුදන්. ගංවතුර අවදානමකුත් එයි
පුවත්
June 4, 2021
රත්නපුරයේ ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිගටම පවතින වර්ෂාව හේතුවෙන් අද (04) අළුයම මෙම නායයාම...
කොටස් වෙළෙඳ පොළ ඉහළ ගියත් විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනිති
පුවත්
June 3, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දින දී ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 79ක් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය...
“සුවසැරිය” කරාපිටිය රෝහලට යාම ප්‍රතික්ෂේප කරයි
පුවත්
June 3, 2021
සුවසැරිය ගිලන් රථ සේවය මගින් භාරගන්නා රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන්...
ලේ අවශ්‍යව ඇති බව ලේ බැංකුව කියයි
පුවත්
June 3, 2021
දැනට රෝහල්වල රුධිර හිඟයක් ඇතිවී තිබෙන බැවින් රුධිරය අවශ්‍යකර ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. රුධිර පරිත්‍යාගශීලීන්ට රුධිරය ලබාදීම සඳහා ලේ...
කොරෝනා සුව වුණත් මරුගෙන් ගැලවීමක් නැද්ද ? පර්යේෂකයන්ගේ අවධානය අවශ්‍යයි
පුවත්
June 3, 2021
කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වෙමින් තිබේ. මේ අතරින් ප්‍රධාන වන්නේ...
ගංවතුර හා නායයාමේ අවදානමක්
පුවත්
June 3, 2021
මහ වැසි හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගළු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග...
චන්දිමාල් ජයසිංහ රෝහලගත වෙලා. නිරෝධායනය මඟහරියි
පුවත්
June 3, 2021
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ පුද්ගලික රෝහලක නැවතී ඇතැයි වාර්තා...
මුලතිව් පිපිරීමකින් කාන්තාවක් රෝහලේ
පුවත්
June 3, 2021
පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (02) සවස පිපිරීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර පොලිසිය පවසන්නේ ඇය...
ගිනිගත් නැවට සිදුවන්නට යන දේ
පුවත්
June 3, 2021
ගිනිගෙන විනාශ වූ X-Press pearl නෞකව දැනට රැඳී ඇති ස්ථානයේ ම මුහුදේ ගිලී යනු ඇතැයි විශේෂඥයෝ කියති. එමෙන්ම එය ගිලීයාමෙන් කොළඹ වරායේ නාවික මෙහෙයුම්...
කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
June 3, 2021
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,004ක් ලෙස වාර්තා වෙමින් ඊයේ (02) ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 3,306ක් දක්වා ඉහළ...
කොරෝනා රෝගීන්ට බෙහෙත් දුන් හොර දොස්තර පොලිස් අත්අඩංගුවට
පුවත්
June 2, 2021
නිවෙස්වලට ම පැමිණ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන බව පවසන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු සහ ඔහුගේ සහායකයා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්රගේ...
1
...
871
872
873
...
1,100
Page 872 of 1,100
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok