Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
GMOA රෝහල් පරිපාලනය අවුල් කරන බවට චෝදනාවක්
පුවත්
April 13, 2021
වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කිරීම සඳහා ඇති ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියට බලපෑම් කරන බවත්, එම නිවේදනය අහෝසිකර තම...
අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට
පුවත්
April 13, 2021
අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
රෝහණ විජේවීරගේ පුතාට සල්ලි දෙන්නේ බැසිල්ද? නිශ්ශංක සේනාධිපතිද?
පුවත්
April 13, 2021
රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර දේශපාලන ගමනකට සූදානම් වන බවට කසු කුසුවක් පැතිර ගියේ අද ඊයේ නොවේ. පසුගිය දිනවල ඔහු කරන ලද යම් යම් ප්‍රකාශ...
දැරියක හැප්පූ කතක් තමන්ට පොලිස් ලොක්කන් ඉන්වා යැයි ගර්ජනා කරලා
පුවත්
April 13, 2021
පේරාදෙණියේ දී කුඩා දරුවකු හප්පා පළා යමින් තිබූ රථයක් පැදවූ කාන්තාවක් තමන්ට හිතවත් පොලිස් ලොක්කන් ගැන කියමින් වරද පෙන්වාදුන් පුද්ගලයන් වීඩියෝ කරපු සිද්ධියක් සමාජ...
අධිවේගයේ නීති කැඩූ රථයේ රියදුරා අත්අඩංගුවට
පුවත්
April 12, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ මාතර ප්‍රදේශයේ දී මෝටර් රථයක වා කවුළුවලින් සිරුරේ කොටසක් එළියට දමාගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා අද...
මිනිසා අජඨාකාශය ජයගෙන වසර 60යි. එදා ගගාරින් පිළිගත් මැගිනෝනා කියන කතාව (වීඩියෝ)
පුවත්
April 12, 2021
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු අභ්‍යාවකාශයට ගොස් අද 2021 අප්‍රේල් මස 12 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික ගමනේ යෙදුණේ රුසියානු ජාතික...
බද්දේගම දේවරක්ඛිත හිමියෝ අපවත් වෙති
පුවත්
April 12, 2021
ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක හා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ හිටපු විද්‍යායතනාධිපති ආචාර්ය බද්දේගම දේවරක්ඛිත හිමියෝ අද (12) උදෑසන අපවත්වූහ. පුඤ්ඤසාර පිරිවෙන් විහාරස්ථානයේ අද සවස ආගමික...
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී
පුවත්
April 12, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...
වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්
පුවත්
April 11, 2021
වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා...
රුපියල් 5000ක් හිමිවන අය මෙන්න
පුවත්
April 11, 2021
අලුත් අවුරුදු උත්සව සමයේ රුපියල් 5000.00ක දීමනාවක් ලබාදීමට අදාල චක්‍රලේඛය රජය විසින් නිකුත් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව ලබාදෙන...
බද්දේගමින් කොරෝනා මරණයක්
පුවත්
April 11, 2021
බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...
මාතර සිසුවියකට අමුතු පාඩමක් ඉගැන්වූ ගුරවරයා අත්අඩංගුවට
පුවත්
April 11, 2021
තෙලිජ්විල රාජකීය විද්‍යාලයේ කාමරයක දී 14 හැවිරිදි පාසල් සිසුවිකයගේ සිරුර ස්පර්ශකර සිප ගැනීමට උත්සාහ ගත් බවට සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි. මෙම...
1
...
885
886
887
...
1,066
Page 886 of 1,066
Recent articles
මරණයට අයිතියක් ඉල්ලා වසර 12ක් පුරා කළ සටන: ඉන්දියාවේ ප්‍රථම ‘අක්‍රීය අනායාස මරණයේ’ කතාව
පුවත්
March 26, 2026
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok