Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මරණ 1,000 ඉක්මවයි ආසාදිතයන් 150,000 ආසන්නයට
පුවත්
May 19, 2021
කොරෝනා ආසාදනය වී මෙරට දී මියගිය පුද්ලයන් අතරින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී...
ඉන්දියාවේ සිට කටුනායකට ගුවන් යානයක් ඇවිත්
පුවත්
May 19, 2021
ශ්‍රී ලාංකකයන් 19 දෙනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් රැගත් ඉන්දීය ගුවන් යානයක් අද (19) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන්ට...
කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි
පුවත්
May 19, 2021
විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.ඔහු...
අධ්‍යාපනයේ දෙබිඩි පිළිවෙත. මහින්දයට වසර 07කින් විදුහල්පති නෑ. මාසයකින් සවුත්ලන්ඩ්ස් විදුහල්පති එයි
පුවත්
May 18, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එහි හිටපු විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න හෙට (19) වැඩ භාරගැනීමට නියමිතය. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පසුගිය අප්‍රේල් 09 වැනි...
අසාදිත මහළු මවක් 60ට වැඩියැයි කියා කොරෝනා මධ්‍යස්ථානයෙන් හරවා යවලා
පුවත්
May 18, 2021
වයස අවුරුදු 60ට වඩා වැඩි අය භාරගැනීමට නොහැකියැයි පවසමින් කෑගල්ලේ වයස්ගත මවක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් යළි නිවෙස වෙත එවීමේ කණගාටුදායක සිද්ධියක් වාර්තා වී ඇතැයි...
ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි
පුවත්
May 18, 2021
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව...
ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
May 18, 2021
දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු පවසන්නේ සාමාන්‍ය...
වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි
පුවත්
May 18, 2021
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ...
රජයේ සේවකයන්ට මැයි පඩිය කලින් ලැබෙයි
පුවත්
May 18, 2021
රාජ්‍ය සේවකයන් සඳහා මැයි මාසයට නියමිත වැටුප් ලබන 21 වැනි සිකුරාදා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. සිකුරාදා (21) මධ්‍යම රාත්‍රී 11.00 සිට අඟහරුවාදා...
කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට
පුවත්
May 18, 2021
කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි....
කිසිදිනක ජලයෙන් යටනොවූ කැටන්දොළ යටවුණේ ඇයි ?
පුවත්
May 18, 2021
කිසිම ගංවතුරකට මෙතෙක් යට නොවූ කැටැන්දොළ ප්‍රදේශය පසුගිය දිනවල ඇතිවූ වර්ෂාවත් සමඟින් ජලයෙන් යටවූ බවට ගැමියෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ ඇල්පිටිය පිටිගල මාර්ගය පවා කැටන්දොළ...
වරාය නගර පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
May 18, 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව එය සම්මත කිරීමටනම් විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක්...
1
...
884
885
886
...
1,100
Page 885 of 1,100
Recent articles
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok