Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා දේහ සම්බන්ධ නීතිය වෙනස් නොකරන්න යැයි උද්ඝෝෂණයක්
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදිත සිරුරු භූමදාන නොකරන ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතය් පිරිසක් අද (28) රජයෙන් ඉල්ලා සිටියහ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී...
ඊයේ ආසාදිතයන් 674 සහ මරණ 04 ගැන විස්තර
පුවත්
December 28, 2020
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 674 ක් ඊයේ (27) හඳුනාගෙන ඇති අතර මරණ 04ක් ද සිදුව තිබේ. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්...
ගාල්ලේ මිලිද්දුව පුද්ගලයා මියගියේ කොරෝනා හේතුවෙන් බව රජය නිල වශයෙන් කියයි
පුවත්
December 28, 2020
ගාල්ලේ මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර...
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද සවස
පුවත්
December 28, 2020
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීම්ක අද (28) සවස ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහි දී වර්තමාන...
“සංචාරක බුබුළු” ක්‍රමයට සංචාරක කර්මාන්තය නැංවීමට පියවර. පළමු කණ්ඩායම අද රටට
පුවත්
December 28, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ විදෙස් සංචාරකයන් ගෙන්වීම යළි ආරම්භ කරමින් අද (28) පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට ළඟාවන බව සිවිල් ගුවන් සේවා සමාගමේ...
දකුණේ ආසාදිතයන් 874 දක්වා ඉහළට
පුවත්
December 28, 2020
දකුණු පළාතෙන් ඊයේ (27) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 39 දෙනකු සමඟ පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 874ක් දක්වා ඉහළ ගොස් තිබේ. දකුණු පළාත්...
ධම්මික පැණිය බී කොරෝනා හැදුණු අයකු රෝහලට
පුවත්
December 28, 2020
වරකාපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ අයකු සිටින බව සෞඛ්‍ය...
පොලිසිය සැකකරුවකු සමග මෙහෙයුමකට ගිහින් සැකකරු මරුට
පුවත්
December 28, 2020
පුද්ගලයකුගේ අත් පා වෙන්වන ලෙස කපා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ලයකු අද (28) උදෑසන වෙනත් වෙනත් කාර්යයක් සඳහා...
මදුරු දැල් කොක්කේ එල්ලුණු සිසුවා රෝහලට ගෙන යනවිටත් මියගිහින්
පුවත්
December 27, 2020
නිවසේ මදුරු දැල එල්ලන කොක්කක රෙදි කැබලි දෙකකින් එල්ලෙමින් සිටි 12 හැවිරිදි දරුවකු ඔහුගේ මව විසින් අද (27) රෝහලට ගෙන එන විට මියගොස් සිටි...
වන අලියෙක් පොලිස් වෙඩි තැබීමෙන් මරුට
පුවත්
December 27, 2020
කහටගස්දිගිලිය පොලිසියේ වෙඩි තැබීමකින් අද (27) වන අලියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් පවසයි. මෙම අලියා මියගොස් ඇත්තේ මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයේ දී ය....
කරාපිටිය රෝහලට පැමිණ ගිය අයකුගේ පවුලේ හතරකට කොරෝනා
පුවත්
December 27, 2020
ගාල්ල කරාපිටි ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකට පැමිණ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු ඇතුළු එකම පවුලේ සිව්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී...
කොරෝනා සිරුරු භූමදානයට භූමි හඳුනාගත් බව වාසුදේව කියයි
පුවත්
December 27, 2020
කොරෝනා හේතුවෙන් මියයන පුද්ලයන් භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමේ කාර්යයට අදාලව තමන්ට ලැබුණු උපදෙස් පරිදි මන්නාරම හා නැගෙනහිර පළාතේ භූගත ජලය වඩාත් ගැඹුරින්...
1
...
953
954
955
...
1,063
Page 954 of 1,063
Recent articles
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok