Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටිය පිළිකා ඒකකයෙන් තවත් ආසාදිතයන් 07 හමුවෙයි
පුවත්
December 24, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ සිටි රෝගීන් 07 දෙනකු කොරෝනා ආසාදිතයන් බව අද (24) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී...
ගාල්ල නියෝජ්‍ය නගරාධිපති වෛද්‍යවරයාට බැන වදී. වෛද්‍යවරු සංකේත වර්ජනයක (වීඩියෝ සහිතයි)
පුවත්
December 24, 2020
ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය...
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සක්‍රිය කොරෝනා පොකුරක් ?
පුවත්
December 24, 2020
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොරෝන පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද (24) උදෑසන ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන්...
ගාල්ලේ පදිංචි ආසාදිතයාගේ සිරුර රජයේ වියදමින් ආදාහනය කරයි
පුවත්
December 24, 2020
ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24) මීට සුළු මොහොතකට පෙර රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි. මෙලෙස...
නියෝජ්‍ය පොලිස්පති යැවූ ලිපියකින්. කරාපිටිය අධිකරණ අංශය නොසන්සුන්
පුවත්
December 24, 2020
ගාල්ල දෙද්දුගොඩ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයාගේ මළ සිරුර සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන්න යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින්...
දකුණෙන් ආසාදිතයන් 47ක්. වැඩිම මාතරින්
පුවත්
December 24, 2020
දකුණු පළාතෙන් ඊයේ (23) කොරෝනා ආසාදිතයන් 47 දෙනකු වාර්තා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. මෙම ආසාදිතයන්...
ජිනා මැඩම් නිදහස්. ඇය කතුන් යෙදවූයේ ඇගේ වෘත්තියටමයි
පුවත්
December 23, 2020
කාන්තාවන් ලිංගික ශ්රමියන් ලෙස යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම...
ගාල්ලෙන් ආසාදිතයන් 18 ක් අද වාර්තා වූ ප්‍රදේශ
පුවත්
December 23, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (23) කොරෝනා ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම...
දෙවිනුවර දේවාලයේ නිලවරණය හදිසියේම කල් දමයි
පුවත්
December 23, 2020
ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සදහා අද(23) පැවැත්වීමට තිබු නිලවරණය හදිසියේ කල් දමා තිබේ. මෙම නිලවරණය සෞඛ්‍ය හේතූන් මත...
සිසුන්ට අතපසු වූ පාඩම් නව වසරේ මුල දී
පුවත්
December 23, 2020
නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 වැනි දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. කෙසේ වුවත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල්...
ත්‍රිකුණාමලය අවදානම් තත්ත්වයක. ඇතුළුවීමෙන් වළකින්න යැයි උපදෙස්
පුවත්
December 23, 2020
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ ඉල්ලා සිටියි. ඔහු පවසන්නේ පසුගිය...
මැති ඇමැතිවරු පිරිසක් නිරෝධායනයට
පුවත්
December 23, 2020
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මැති ඇමැතිවරු නිරෝධායනයට යොමු කර තිබේ. කොරෝනා...
1
...
958
959
960
...
1,063
Page 959 of 1,063
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok