Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දඩ ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස
පුවත්
January 9, 2021
දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවී සිටින සියුලම සිරකුරුවන් විශේෂ ජනාධිපිත සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි. මෙම පියවර ගෙන...
ඇඟළුම් සේවකයන් රැගත් බසය ඇළකට පෙරැළේ
පුවත්
January 9, 2021
ඇඟළුම් සේවකයන් රැගත් බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරැළීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව ඇත්‍තේ පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේයේ...
ETI අධ්‍යක්ෂ මණ්ඩලය අද යළි අධිකරණයට
පුවත්
January 9, 2021
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබූ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනා අද (09)...
යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක්
පුවත්
January 9, 2021
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය ඉවත්කිරීමට උත්සාහකිරීම හේතුවෙන් ඊයේ (08) රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබිණි. පොලිසිය පවසන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්,...
කොරෝනා මරණ 225 ක් වෙයි
පුවත්
January 8, 2021
කොරෝනා වසංගතයෙන් මියගිය තවත් තිදෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර තිබේ. එ් අනුව මෙරට දී මියගිය සංඛ්‍යාව 225ක් දක්වා...
ගාල්ලෙන් අද ආසාදිතයන් 24ක්
පුවත්
January 8, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (08) කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ලෙන් වාර්තාවන සමස්ත ආසාදියන් සංඛ්‍යාව 704ක් දක්වා ඉහළ ගොස්...
කරාපිටිය රෝහලේ වාට්ටුවක් වසා දමයි
පුවත්
January 8, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි...
ටියුෂන්, දහම් පාසැල් ඇරඹේ
පුවත්
January 8, 2021
ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. සෞඛය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙය සිදුකළ යුතු බවද...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වසාදමයි
පුවත්
January 8, 2021
කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය ජී. එල්....
දංකොටුවේ අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක්
පුවත්
January 8, 2021
අද (08) උදෑසන දංකොටුව ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. එම ප්‍රදේශයෙන් ගමන් ගත් කාන්තාවක් විසින් මීදුම සහිත දර්ශන පටිගත කර සමාජා ජාලා වෙත...
දයාසිරිට කොරෝනා
පුවත්
January 8, 2021
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු...
තිරිසනා කවුද ? (වීඩියෝ)
පුවත්
January 8, 2021
නිවසේ සුරතලයට ඇතිකරන සතුනගේ පැටවුන් මහ මඟට ගෙනවිත් දමන මෙවන් මිනිසුන් ගැන කියන්නට දෙයක් නැත. ප්‍රකාශය ඔබට භාරයි. (වීඩියෝ දර්ශන - Accident 1st)
1
...
957
958
959
...
1,080
Page 958 of 1,080
Recent articles
ලෝක මාධ්‍ය නිදහස දරුණු කඩාවැටීමක, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව දැඩි අවදානමක
පුවත්
May 3, 2026
රිය අනතුරකින් මියගිය දරුවෙකුගේ මරණය පරීක්ෂණයකින් තොරව නිදහස් කරලා
පුවත්
May 3, 2026
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok