Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විද්‍යාලෝක කමිටුවෙන් එක් ආසාදිතයෙක් හමුවෙලා
පුවත්
January 31, 2021
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කමිටු රැස්වීමට සහභාගීවී නිරෝධායනය වී සිටි එක් පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත බව...
වලපනේ පොළොව යළි සෙලවෙයි
පුවත්
January 31, 2021
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ අද (31) අළුයම 3.00ට පමණ සුළු භූ කම්පනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාශය පවසයි. එහි සභාපති...
වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි
පුවත්
January 30, 2021
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන් වහාම ක්‍රියාත්මක වන සේ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අද නිකුත් කර තිබේ.
විමල් ඇතුළු පක්ෂ 10ක් නැගෙනහිර පර්යන්තය නොදෙන බව කියයි (වීඩියෝ)
පුවත්
January 30, 2021
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය...
මාතර 07 වැනි කොරෝනා මරණයත් සිදුවෙයි
පුවත්
January 30, 2021
මාතර දිස්ත්‍රික්කයේ සිදුවූ 07 වැනි කොරෝනා මරණය අද (30) අළුයම කමුරුගමුවේ ලැබීම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම මිදිගම පදිංචි 71...
වන අලි දෙදෙනෙක් මරු දකිති
පුවත්
January 30, 2021
මැදිරිගිරිය දහම්වැව ආසන්නයේ දී විදුලි සැර වැදී වන අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන්...
සතුන් දඩයමට විදුලිය අදිද්දී දෙදෙනෙක් මරුට
පුවත්
January 30, 2021
මන්නාරම කලපුවේ තිරුකේදීශ්වරන් මාලිගේතිඩල් ආසන්නයේ මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 45 වයස්වල පසුවන දෙදෙනෙනකි. ඔවුන්...
යුක්රේන සංචාරකයෝ හෝටලයේ දී යකා නටති (වීඩියෝ)
පුවත්
January 30, 2021
යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් බෙන්තොට ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ දී කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් එම සංචාරක කණ්ඩායමේ ම සාමාජිකාවක වන Yana Bulakh...
උණවටුනේ කොරල් පිරිසිදු කරන්න එක්වෙමු
පුවත්
January 30, 2021
උණවටුන කොරල පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 01 දා උදෑසන 8.00ට උණවටුන වෙරළ තීරයේ දී සිදුකිරීමට සැළසුම් කර ඇත. Ocean Sri Lanka Foundation, උණවටුන කිමිදුම්...
එළවළු මිල 100% කින් වැඩි වෙයි
පුවත්
January 30, 2021
මේ දිනවල පවතින එළවළු හිඟය හේතුවෙන් එළවළු වර්ග කිහිපයක තොග සහ සිල්ලර මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි. දඹුල්ල, නුවරඑළිය,...
දකුණෙන් කොරෝනා මරණ 20ක්
පුවත්
January 30, 2021
දකුණු පළාතෙන් ඊයේ (29) කොරෝනා මරණ 03ක් වාර්තා වී තිබේ. මේ අනුව දකුණේ කොරෝනා මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත. එම මරණ තුනෙන් දෙකක්ම...
බෝම්බයක් ඇති බව කියා අම්බලන්ගොඩ බැංකුවක් කොල්ල කාලා
පුවත්
January 29, 2021
අම්බලන්ගොඩ මාදම්පේ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් මාදම්පේ ග්‍රාමීය බැංකුවට අද (29) කඩා වැදී එහි සේවකයන් බිය ගන්වා මුදල් රැගෙන පලාගිය පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්...
1
...
956
957
958
...
1,099
Page 957 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok