spot_img
spot_img

පුවත්

ගාල්ල බන්ධනාගාරයේ ආසාදිතයන් 37ක්

ගාල්ල බන්ධනාගාරයෙන් ඊයේ (06) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 37 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් 34 දෙනකු ම කාන්තා රැඳවියන් වන අතර...

සෞඛ්‍ය උපදෙස් නොතැකූ ආසාදිතයන් 16ක් බස්නාහිරින්

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සංචාරය කරමින් සිටි පුද්ගලයන්ට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 16 දෙනකු පසුගිය දින දෙකේ...

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා...

මුස්ලිම් ලාබාල විවාහ නවත්වන බව අලි සබ්‍රි කියයි

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට තමන් දැනටමත් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය. “විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයන්ගේ බාල...

කදුරුවෙල නගරයේ කොටසක් වසා දමයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල නගරය අද (06) සවස සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල...

රෝහලෙන් පැන ගිය තවත් ආසාදිතයෙක් අල්ලා ගනී

වැලිකන්දේ ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් සැඟව සිටි පුද්ගලයකු අද (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු ඇතුළු පුද්ගලයන් 05 දෙනකු පසුගිය දෙසැම්බර් 31 වැනි...

Coconut Tree Hill වැට ඉවත්කරගන්න යැයි නියෝගයක්

මිරිස්සේ Coconut Tree Hill නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති ඉඩමේ හිමිකරුවන් විසින් ඉදිකර ඇති වැට වහාම ඉවත්කරගන්නා ලෙස අද ඔවුන්ට උපදෙස් දී තිබේ. ඉඩමේ හිමිකරුවන් සමඟ...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහ වැසි හේතුවෙන් මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වී තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මියගොස් සුදු වී තිබුණේ වස දී මැරූ කළු කොටියෙක්

මාතලේ ඕවල ප්‍රදේශ‍යේ කුඩා විදුලි බලාගාරයක ඇති ජලාශයක තිබී සොයාගන්නා ලද මියගිය කොටියා කළු කොටියකු බවත් විෂ ශරීරගතවී මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය...

තිදරු මවකට අතවර කළැයි මන්ත්‍රී අත්අඩංගුවට

තිදරු මවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. තම ඥාතියකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතවරයක් කළ බවට...

ඉන්දියාවේ කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට

ඉන්දීය කෝවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් බව එරට විදේශ ඇමති එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (06) පවසා තිබේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී...

හම්බන්තොට හැටි එංගලන්තයේ ඇසින්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සන්නිවේදන අංශ ප්‍රධානී ඩැනී රූබන් හම්බන්තොට මහා මාර්ගයේ වීඩියෝ දර්ශනයක් තම twitter ගිනුමට එක්කර තිබේ. ඔහු එය නම් කර ඇත්තේ “කාර්ය...

Recent articles

error: Content is protected !!