spot_img

පුවත්

ගාල්ලේ මියගිය කොරෝනා ආසාදිතයාගේ මස්සිනාටත් කොරෝනා

කළුබෝවිල රෝහලේ වකුගඩු රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් ගාල්ල මිලිද්දුව පදිංචිකරුවාගේ මස්සිනාට කොරෝනා ආසාදනය වී ඇති...

ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨ සිසුන් දෙදෙනකුට කොරෝනා

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන්...

ශ්‍රී ලංකා රේගුවේ 30ක් පරීක්ෂාකළ විට 13කට කොරෝනා

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ජනි පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී...

ගාල්ල නුගදූවේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

ගාල්ලේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසළ ඊයේ (04) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුරට පත්ව...

පොලිස් ස්ථාන 82ක ආසාදිතයන් වාර්තාවෙලා. 925කට සුවයි

පොලිස් ස්ථානය 85කින් කොරෝනා ආසාදිත නිලධාරීන් 1277ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්...

ගාල්ලේ කනම්පිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් අද වාර්තාවෙයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (05) උදෑසන කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කනම්පිටියේ පදිංචි...

සඳුදා මියගිය පුද්ගලයාගේ තොරතුරු තවම නෑ. අද නිකුත් කළේ වෙනත් එක් මරණයක් පමණයි

පසුගිය 30 වැනි දා කොළඹ කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයැයි හඳුනාගෙන ඇතත් ඔහුගෙ මරණය පිළිබඳ අද (04) දිනයේ දී ද...

මාතර වැලිපිටියෙන් මූලාශ්‍රයක් නොමැති කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (04) කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවූ බවත් ඉන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැති...

ආසාදිතයන් 517ක් අද වාර්තා වෙයි

තවත් ආසාදිතයන් 265ක් අද (04) දිනයේ වාර්තාවීමත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 517ක් දක්වාත් 26,555ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ...

බද්දේගම පාසල් සිසුවිය කොළඹ IDH රෝහලට

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු කීවේය. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ...

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොරෝනා

ගාල්ල බද්දේගම පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ විස්තර කඩිනමින් ඔබ වෙත ගෙන...

කරාපිටිය සෞඛ්‍ය කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක

කොරෝනා තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස ලෙසත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද...

Recent articles

error: Content is protected !!