Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය වන අයුරු
පුවත්
November 8, 2020
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් හෙට (09) සිට උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇතත් දුම්රිය ස්ථාන 21ක කිසිදු දුම්රියක් නොනවත්වන බව...
ගාල්ලේ පවුලම ආසාදනය වූ බව දන්නේ නිරෝධායනය අවසන් වූ පසු
පුවත්
November 8, 2020
ගාල්ලේ නිරෝධායය වෙමින් සිටි පවුලක නිරෝධායනය අවසන් කළාට පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (08) තහවුරු...
ඇඳිරිනීතිය ඉවත්කළත් හුදකලා ප්‍රදේශ මෙන්න
පුවත්
November 8, 2020
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) ඉවත් කළ ද කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...
ඩෙංගු හා කොරෝනා දෙකම හැදුණු රෝගියෙක් මීගමුවෙන්
පුවත්
November 8, 2020
ඩෙංගු සහ කොරෝනා යන වයිරස දෙකම එකවිට වැළඳුණු රෝගියකු මීගමුව රෝහලෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු 29 හැවිරිදි පුද්ගලයෙකි. අධික උණ තත්ත්වයෙන් රෝහල්ගත...
PCR කර, රෝගයෙන් බේරෙන්න බෑ. අවදානම තේරුම්ගන්න
පුවත්
November 8, 2020
පළමු පීසීආර් පරීක්ෂණය පොසිටිව් කියූ රෝගීන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය නෙගටිව් වෙන අවස්ථාත් පළමු පීසීආර් පරීක්ෂණය නෙගටිව් කියා තවත් මොහොතකින් දෙවැනි පීසීආර් පරීක්ෂණ පොසිටිව් කියූ...
ආසාදිතයන් ගණන තවත් ඉහළට. අලුතෙන් 188ක්.
පුවත්
November 7, 2020
කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව අද (07) තවත් 188කින් ඉහළ ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියළු දෙනාම මිනුවන්ගොඩ හා...
කොරෝනා මරණ 04ක්. දෙදෙනෙක් ම නිවසේ දී මියගිහින්
පුවත්
November 7, 2020
ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා මරණ 04ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි. මේ අතරින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත්තේ...
කල්පිටියේ එකම බොදු පුදබිම ඩෝසර් කරලා. මිහින්තලේට අයිතිව තිබූ විහාරයක්.
පුවත්
November 7, 2020
(සජීව විජේවීර) කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි අල්ලිරාණී මාළිගාව ලෙස හඳුන්වන ඓතිහාසික භූමියක් ඩෝසර් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වර්තමානයේ එය අල්ලිරාණී මාළිගාව ලෙස හැඳින්වුව ද හිටපු පුරාවිද්‍යා...
තවත් ආසාදිතයන් 257ක් සමග සමස්ථය 13,000 ඉක්මවයි
පුවත්
November 7, 2020
කොරෝනා ආසාදය වූ තවත් පුද්ගලයන් 257 දෙනකු හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් සියළු දෙනාම කොරෝනා ආසාදිත බවට...
“කොරෝනා ගැන අපි ඉන්නේ ලොකු මුළාවක” – මහාචාර්ය නීලිකා මලවිගේ
පුවත්
November 7, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය අඩු අගයක ඇතැයි ද තරුණයන්ට මෙයින් බලපෑමක් නැතැයි ද සිතා කටයුතු කිරිම මුලාවේ වැටීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...
ගාල්ලේ එකම පවුලේ 05ක් ඇතුළු 06ක් ආසාදිතයි.
පුවත්
November 7, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එකම පවුලේ 05ක් ඇතුළු ආසාදිතයන් 06 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර ආසාදිත බව හඳුනාගත්...
පැලියගොඩින් මින්නේරියට පලාගිය ආසාදිතයන් 04ක් අල්ලයි
පුවත්
November 7, 2020
කොරෝනා වයිරසයට ගොදුරු වූ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවකයන් 04 දෙනෙක් ඇතුළු 07 දෙනකු මින්නේරියට පලාගොස් සිටිය දී අද (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය...
1
...
108
109
110
...
123
Page 109 of 123
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
කොටස් වෙළඳපල වාර්තාගත පිරිවැටුමක්
කොටස් වෙළෙඳ පොළ
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok