Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සියලු සැළසුම් කණපිට. කොරෝනා හිතුවාට වඩා වෙනස්
පුවත්
November 9, 2020
මුළු ලෝකයම ගිලගෙන ඇති කොරෝනා වසංගතය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය හෙවත් වයිරසයක් දේහ ගත වීමත් රෝග ලක්ෂණ පහළ වීමත් අතර ගත වන කාලය...
අද දිනයේ වාර්තා වූ රෝගීන් 510 දක්වා ඉහළට
පුවත්
November 8, 2020
තවත් කොරෝනා ආසාදිතයන් 227ක් වාර්තාවීමත් සමඟ අද (08) දිනයේ වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 510ක් දක්වා ඉහළ ගියේය.
35 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි
පුවත්
November 8, 2020
මෙරටින් 35 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව අද (08) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඔහු පවසන්නේ මියගොස් ඇත්ත් 78 හැවිරිදි...
දකුණේ රාජ්‍ය සේවකයන්ට සෞඛ්‍ය නිර්දේශ අනවශ්‍ය ද ?
පුවත්
November 8, 2020
කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවල රාජකාරී පවත්වාගෙන යාමට අවශ්‍යවන අවම කාර්යමණ්ඩලයක් ගෙන්වන ලෙස සෞඛ්‍ය අංශ දුන් උපදෙස් නොතකා දකුණු පළාත් සභාව වෙනස් උපදෙස් ලබාදි...
ගාල්ලේ කුඩා කොරෝනා පොකුරක සේයාවක් ?
පුවත්
November 8, 2020
ගාල්ල මකුළුව ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුලක් සමඟ නිරෝධායන නීති නොතකමින් සම්බන්ධතා පැවැත්වූ 04 දෙනකු අද (08) කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය...
වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා
පුවත්
November 8, 2020
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71ක් ඇතුළු 72කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිස අතරින් 63 දෙනෙක් කාන්තාවෝය. පිරිමි රැඳවියන් 08 දෙනකු හා...
ගිංතොට දී පාසල් සිසුවෙක් මරුට
පුවත්
November 8, 2020
ගිංතොට මුහුදේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ලේ පදිංචි පාසල් සිසුවෙකි. ඔහු...
දකුණෙන් අද ආසාදිතයන් 12ක්
පුවත්
November 8, 2020
දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. මෙම රෝගීන්...
තවත් ආසාදිතයන් 283ක් අද
පුවත්
November 8, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 283ක් අද (08) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම රෝගීන් සියලු දෙනාම මීට පෙර අවස්ථාවල...
හුදකලා ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය සේවාවලටත් යා නොහැකියි
පුවත්
November 8, 2020
හුදකලා කර ඇති ප්‍රදේශවල පිදිංචි කරුවන්ට අත්‍යවාශ්‍ය සේවා සඳහා හෝ පිටතට යාම සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි....
නිල්ගල රක්ෂිතය කැපූ මන්ත්‍රී අත්අඩංගුවට
පුවත්
November 8, 2020
බිබිල නිල්ගල රජයේ රක්ෂිත කැලයට අනවසරයෙන් ඇතුළු වී බඩ ඉරිඟු වගාව සඳහා යැයි පවසමින් කැලෑ කපා බිම් සකසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 06...
සෞඛ්‍ය අංශත් නොකියන කොරෝනා හැදෙන ක්‍රමය
පුවත්
November 8, 2020
කොරෝනා වයිරසය ගොඩනැගිලි ඇතුළත දී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක පවතින නමුත් ආසාදනයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින සියලු මාර්ග අනුගමනය...
1
...
107
108
109
...
123
Page 108 of 123
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok