Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ
පුවත්
April 1, 2025
මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන්...
රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්
පුවත්
March 21, 2025
රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමට ගාල්ලේ පිහිටි දකුණු පළාත් බද මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් පනවා තිබේ. මෙම නියෝගය පනවා ඇත්තේ, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්...
ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය
පුවත්
March 20, 2025
ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත...
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
පුවත්
March 19, 2025
“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන මගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන්...
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
පුවත්
March 13, 2025
බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු අද (13) සවස ගාල්ල, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම වළවගේ...
කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට
පුවත්
March 11, 2025
නාඋල, ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වේගය පාලනය කරගත නොහැකි වූ කාරයක්, මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා කණුවක ද ගැටී යෝධ...
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
පුවත්
March 10, 2025
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක ධූරයට අභිනවයෙන් පත් වූ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අකරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන්ට...
බිළිඳකු මහ මඟ දමා ගිහින්
පුවත්
March 10, 2025
අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටි බිළිඳකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. දේවගොඩ, “මල් පල්ලිය” අසළ නිවසක් ඉදිරිපිට...
එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි
පුවත්
March 7, 2025
එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්
පුවත්
March 6, 2025
අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06)...
පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි
පුවත්
March 5, 2025
මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
පුවත්
March 3, 2025
ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි...
1
...
3
4
5
...
123
Page 4 of 123
Recent articles
ඇමරිකාව කතා කළා කියද්දී, ඉරානය නැහැ කියයි
පුවත්
March 26, 2026
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok