Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...
ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?
පුවත්
October 26, 2020
ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල...
ගාල්ලේ උසාවි හයක නඩු විභාගයට නොගෙන කල් දමයි.
පුවත්
October 26, 2020
ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු...
මත්පැන් අළෙවි සැළ ඉදිරිපිට වඩේ වෙළෙන්දාට කොරෝනා
පුවත්
October 26, 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නගරයේ මත්පැන් අළෙවි සැළක් ඉදිරිපිට වඩේ විකුණූ පුද්ගයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මත්පැන් අළෙවි සැළට පැමිණෙන බොහෝ දෙනකු ඔහුගෙන් වඩේ...
පාර්ලිමේන්තුව දින දෙකක් වසා විෂබීජහරණය කරයි
පුවත්
October 26, 2020
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. මෙවැනි...
කොස්ගොඩ පොලිසිය යළි විවෘතයි.
පුවත්
October 26, 2020
තාවකාලිකව වසා දැමුණු කොස්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරින් දෙදෙනකු කොරෝනා ආසාදනය වූ වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බැවින් පොලිසිය ඊයේ...
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද. සිසුන් 40,500කට සරසවි වරම්
පුවත්
October 26, 2020
2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වූ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (26) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි. නව හා...
STF කඳවුරු තුනක් හුදකලා කරලා
පුවත්
October 26, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරුවීමත් සමඟ STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස...
මිනුවන්ගොඩ පොකුර යුක්රේන් පොකුර ලෙස නම් වෙයි ද ?
පුවත්
October 26, 2020
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය...
16 වැනි කොරෝනා මරණය කොළඹින්
පුවත්
October 25, 2020
කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන 16 වැනි මරණය සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී අද (25)...
දුම්රිය රැසක් අවලංගුයි. දුම්රියේ යනවානම් මෙය කියවන්න.
පුවත්
October 25, 2020
කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දුම්රිය රැසක් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව සියලුම...
එළුවන්කුලමේ ශාක සංහාරයක්
පුවත්
October 25, 2020
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරුවල ඇති විශාල ශාක රැසක් ගිනිතබා විනාශ කර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි. මෙලෙස විනාශ කර ඇත්තේ කුඹුක්, මී, නුග වැනි වසර සිය...
1
...
1,058
1,059
1,060
...
1,075
Page 1,059 of 1,075
Recent articles
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වැසෙයි, ඕමාන් වෙරළේදී නෞකාවකට ප්‍රහාරයක් – මැදපෙරදිග දැඩි උණුසුමක්
පුවත්
April 18, 2026
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි
කාළගුණ තොරතුරු
April 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok