spot_img
spot_img

පුවත්

මාධ්‍යයට ‘බක සම්මාන’ දීමට ඔබටත් හැකියි.

අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රාහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි. (මේ සම්බන්ධයෙන් ඔබගේ...

තත්ත්වය ඉතා භයානකයි. පරෙස්සම් වෙන්න.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය පැතිරෙන ආකාරය ඉතාමත් බරපතල බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසන ආකාරයට ආරක්ෂා නොවුනහොත්  එය ඉතා භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වන...

ගාල්ල පොලිසිය කොරෝනා මර්ධන සටනේ

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු ඉටුකරගැනීමේදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්දව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල පොලිසියේ පොලිස් පරිසර ඒකකය විසින් ගාල්ල...

තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතය

හෝමාගම, පානදුර දකුණ, පානදුර උතුර සහ මොරටුව පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි....

පොම්පියෝ ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට ගොඩ බසිති.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (27) රාත්‍රි 7.35 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට...

ගාල්ල, මාතර, හම්බන්තොට තවත් ආසාදිතයන් 03ක්

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් අද (27) කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාී...

සිරිපා ගමටත් කොරෝනා යයි. තවත් ගම් රැසක් හුදකලා කරයි

කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. රත්නපුර පලාබැද්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම්...

“ඇමෙරිකා දූත පිරිසට නිරෝධායන නෑ” – වසංගත රෝග ප්‍රධානී

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා...

රෝහලෙන් පැන යන බවට ආසාදිතයන් පිරිසකගෙන් තර්ජන

දිවුලපිටිය රෝහලේ සිටින කොරොනා ආසාදිතයන් පිරිසක් වැඩි පහසුකම් ඉල්ලා කළහකාරී ලෙස කටයුතු කරන බවට රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට දැනුම් දී ඇතැයි...

6000ක් සමඟ නිවාස සංකීර්ණයක් හුදකලා කරයි

මට්ටක්කුලිය ‘සමිත් පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව කොවිඩ් - 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම නිවාස සංකීරණයේ හය දහසක්...

කොළඹ නගර සභාවෙන් ආසාදිතයන් 937ක් හඳුනාගෙන.

කොළඹ නගර සභාව මගින් කරන ලද පීසීආර් පරික්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 937 දෙනකු සොයාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා...

ගාල්ලේ PCR 726 ම Negative

ගාල්ල ධීවර වරාය හා නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාව අතරින් පුද්ගලයන් 726කගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි...

Recent articles

error: Content is protected !!