spot_img
spot_img

පුවත්

රත්ගමින් තවත් ආසාදිතයක්. පෑලියගොඩ ගිය අයෙක්

ගාල්ල රත්ගම පදිංචි මත්ස්‍ය ව්‍යාපාරිකයකු කොරෝනා ආසාදිත බවට අද (29) ලැබුණු පීසීආර් වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. රත්ගම ගනේගොඩ ග්‍රාම නිලධාරී වසමේ...

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ වසම් 77ක කොරෝනා

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම්101 අතරින් වසම් 77ක පදිංචි පුද්ගලයන් 109 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන රෝහල්ගත කර ඇතැයි ගම්පහ...

චීන යන්ත්‍රය කැඩිලා. පීසීආර් 20,00ක් හිරවෙයි

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට චීනයෙන් ගෙන්වන ලද යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ 20,000ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකිව ප්‍රමාද වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම...

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොරෝනා රෝගියෙක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගිය 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ...

ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ

ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර...

ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?

ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි...

” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...

ජනපති හා පොම්පියෝ හමුවේ ඡායාරූප

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර  හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එයට විදේශ කටයුතු...

ඇමෙරිකා දූත පිරිස පාස්කු ප්‍රහාරය වූ තැනට යති

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් ඇතුළු දූත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහ. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත...

“කොළඹ ආසාදිතයන් 1150ක් හමුවුණේ නගර සභාවට” – රෝසි

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පසුගිය දින 09ක කාලයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 1150ක් පමණ හඳුනාගෙන ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානයක පවසයි. කොළඹ නගර...

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

හෙට (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ලබන මස 02වැනිදා (සඳුඳා) උදෑසන 5.00 දක්වා බස්නාහිර පළතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

රත්ගමින් ආසාදිතයෙක්. ගාල්ලේ ධීවර ලෑල්ලක හිමිකරු

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා ගාල්ල කොටුව ආසන්නයේ රත්ගම වැල්ලේ...

Recent articles

error: Content is protected !!