spot_img
spot_img

පුවත්

පාරිභෝගික අධිකාරියේ සභාපති තනතුරට පොල්පිත්තක්

උත්සව සමයේ දී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නංවමින් ව්‍යාපාරිකයන් විසින් සිදුකරන ජාවාරමකින් ජනතාව පෙළීම වළක්වාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අසමත්ව ඇතැයි පවසමින් අද (08)...

තම කැමැත්තට අනුව, අවසන් ගමන් යාමට නීති වෙනස් කරයි

ආගමට අනුව, කැමැත්තට අනුව කෙනෙකුගේ අවසන් කටයුතු සිදුකිරීමට හැකිවන පරිදි නව නීති ගෙන එන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී...

කච්චතිව් දූපතේ සැබෑ අර්බුදය

පී.කේ. බාලචන්ද්‍රන් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කුඩා හා ජනාවාස නොවූ කච්චතිව් දූපතට ඉහළින් ඉන්දියාවේ හුල්ලබලෝ පිහිටා ඇත. පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයා ද වන...

“කූඨ ලේඛන සාදා ගෙන්වූ බෙහෙත් මිනිස් සිරුරට සුදුසු නෑ” – අධිකරණයට දැනුම් දෙයි

මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව, ස්නායු රෝගීන් සඳහා ලබා දී ඇති ඉමියුනෝග්ලෝබින් සහ පිළිකා රෝගීන් සඳහා ලබා දී ඇති...

විභාග දෙපාර්තමේන්තුවත් දෙකඩ වෙයි ?

ඉදිරියේ දී විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ එක් අංශයක් මුළුමනින් ම පාසල්...

සිසුවාට පහරදුන්නා යැයි, ගුරවරයා අත්අඩංගුවට

වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉච්චන්කුලම් පොලිසිය කියයි. එම සිසුව‍ා නිවසට...

ගැටඹ පන්සලට ඇතුළු වූ අයෙකුට පහර දී ඝාතනය කරලා. නායක හිමි අත්අඩංගුවට

මහනුවර විහාරස්ථානයක දී පුද්ගලයකුට පහර දී අත් පා ගැටගසා තිබිය දී එම පුද්ගලයා මියයාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ ග්‍රාමාරක්ෂක භටයකු අත්අඩංගුවට ගත්...

අද ඉර සැඟව යයි

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) සිදුවන බව නාසා ආයතනය දැනුම් දෙයි. ඇමෙරිකාාවේ ජනපද 15කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද මෙම පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකියි. උතුරු ඇමෙරිකාවට, දකුණු...

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට

පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයකු අද (08) අලුයම පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය ම කියයි. මෙලෙස මියගිය තැනැත්තා 26 හැවිරිදි...

නීති විරෝධී ලෙස ලබාදුන් දැරියක මියගිහින්

නීති විරෝධී ලෙස මව සහ පියා ඇතුළු පිරිසක් විසින් සමීප ඥාතිවරියකට නීති විරෝධී ලෙස ලබාදුන් 04 හැවිරිදි දියණියක අභිරහස් ලෙස මියගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය...

රියදුරු බලපත්‍ර ගොඩගැහිලා

රියදුරු බලපත්‍ර ලක්ෂ 05ක ප්‍රමාණයක් නිකුත් කළ නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම බලපත්‍ර මුද්‍රණය කරනු ලබන කාර්ඩ්පත් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...

අප්‍රේල් 15 සිදුවන දේ

අලුත් අවුරුදු සතියේ නිවාඩු දින 04ක් ම එක දිගට ඇති බැවින් අප්‍රේල් මස 15 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර...

Recent articles

error: Content is protected !!