spot_img
spot_img

පුවත්

එට්නා සක්‍රීය වෙයි

ඉතාලියේ පිහිටා ඇති යුරෝපයේ විශාලත ම සහ සක්‍රීයම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද යළි සක්‍රීය වෙමින් දුම් වළාවන් පිටකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනි...

ශ්‍රීලනිපයේ වැදගත් ලිපි අතුරුදන් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇතැයි එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

විදේශිකයෙක් දියේ ගිලී මරුට

හික්කඩුව ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. දියේ ගිලෙමින් සිටි විදේශිකයා පොලිස් ජීවිතාරක්ෂක...

ලොව ධනවත්ම අයගේ ලැයිස්තුවට, 19 හැවිරිදි තරුණියක්

බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක් වන ලිවියා වොයිග්ට් ලෝකයේ ලාබාලත ම බිලියනපතිනිය ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම්කර තිබේ. 2024 අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියන...

දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්

රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මූල්‍ය වංචා චෝදනා මත...

පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක්, සජබ සමඟ එක්වෙති

සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු 06 දෙනකු අද (05) සන්ධානගත වෙමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළහ. එම මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් සමගි...

ශාෆ්ටර් ඝාතනයේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ගේ ඝාතන සිද්ධියට අදාල රස පරීක්ෂක වාර්තාව ද උපයෝගි කරගනිමින් කඩිනමින් විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මියයයි

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අද(04) අභාවප්‍රාප්ත වී ඇත. ඹහු ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ...

පිහියෙන් ඇන ඝාතනය කරලා

ගාල්ල ඩිඩිස්වත්ත පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකු පිහි ඇණුමක් හේතුවෙන් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. අසල්වැසි නිවසක පදිංචි අය සමග ඇතිවූ අමනාපයක් නිසා, මියගිය අය එම...

පෞද්ගලික වෛද්‍යවරුන්ට ලියාපදිංචිය අනිවාර්යයි

සියලුම පෞද්ගලික වෛද්‍යවරුන් සහ රසායනාගාර ඇතුළු වෛද්‍ය මධ්‍යස්ථාන පළාත් මට්ටමින් ලියාපදිංචි වීම අනිවාර්යය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ශ්‍රී ලංකාව...

අධිකරණයට ප්‍රකාශයක් නොදෙන බව මෛත්‍රීපාල කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් හටගත් රිච්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් නව දෙනකු මියගොස් 800ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ජාතික වනෝද්‍යානයකට...

Recent articles

error: Content is protected !!