Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ජනාධිපති කියන දේ වෙන්නේ නෑ” – බිමල්
පුවත්
January 20, 2025
ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ වරායේ ඇතිවන...
ගල්ඔය ඉවුරු කැඩී යයි. ගොයම විනාශයි
පුවත්
January 20, 2025
ගල්ඔයේ ඉවුරු අම්පාර නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටවී ඇත. එලෙස ජලයෙන් යට වී...
ශ්‍රී ලංකාවට ආ නැව් 30ක්, හැරී ගිහින්
පුවත්
January 15, 2025
ශ්‍රී ලංකාවට පැමිණි නෞකා 25ක් හෝ 30ක් පමණ ආපසු හැරී ගොස් ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යජනිත් රුවන් කොඩිතුවක්කු පවසයි. ඔහු පවසන්නේ බහාලුම්...
ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානමක්
පුවත්
January 14, 2025
දැඩි වර්ෂාව හේතුවෙන් ගල්ඔය ගෙඟේ බැම්ම කැඩීයාමේ අවදානමක් ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි. මේ හේතුවෙන් දැනටමත් 40ක පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානකරා...
සෝමාවති යන පාර ජලයෙන් යටවෙලා
පුවත්
January 14, 2025
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. උතුරු මැද පළාත ඇතුළු පළාත් කිහිපයකට මේ වනවිට වැසි ඇදහැළෙමින් පවතින බව...
පතලක හිර වූ කම්කරුවන් 100ක් මරුට
පුවත්
January 14, 2025
දකුණු අප්‍රිකාවේ පතලක හිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතහැර දැමූ රන් පතලක ඔවුන් අනවසරයෙන් කැණීම් කරමින් සිටිය දී මෙලෙස අනතුරට...
ගුරු, විදුහල්පතිවරුන්ට සුබ පණිවිඩයක් ?
පුවත්
January 13, 2025
ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ සේවාවන් ක් ඉහළම වැටුප් තලයන් 10 අතරට ගෙන එන බව ගුරු වෘත්තීය සමිති නායකයකු වූ වත්මන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය...
බස්නාහිරට සහ දකුණට ඇති අපරාධ කොට්ඨාස සෙසු පළාත්වලටත්
පුවත්
January 13, 2025
පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
ගොඩනැගිල්ලෙන් වැටුණු දැරිය මරුට
පුවත්
January 11, 2025
කොළඹ මියුසියස් විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි දැරියක් බොරැල්ල මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වැනි මහලෙන් වැටීමෙන් මියගොස්...
සමන්ත විද්‍යාරත්න ද්වේශ සහගත අපහායක් කළා යැයි හිටපු ආණ්ඩුකාරගෙන් චෝදනා
පුවත්
January 10, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් ඊයේ (09) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අසත්‍ය තොරතුරු රැසක් ඉදිරිපත් කරමින් තමන්ට ද්වේශ සහගත අපහාසයක් සිදුකර...
2025 දී රජයේ වියදම් මෙන්න
පුවත්
January 9, 2025
2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 01 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...
රජයේ තීරණයෙන්, Digital ගෙවීම් එපා ම වෙයි ?
පුවත්
January 8, 2025
ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් හඳුන්වාදුන් LankaQR මගින් සේවා ලබා ගැනීමේ දී ව්‍යාපාරික ආයතනවලින් දැරීමට සිදුවන ගාස්තුව 01%ක් දක්වා ඉහළ දමා...
1
...
122
123
124
...
1,121
Page 123 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok