spot_img
spot_img

පුවත්

ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන්ගත් වාහනයක් අද(14) අලුයම අනුරාධපුර තිරප්පනේ මාර්ගයේ පුංචිකුලම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව තිබේ. තිරිමාන්න ඇතුළු පිරිස...

ලාංකික සම්භවයක් සහිත යුවලකගේ සිරුර මෙල්බර්න් නිවස ඉදිරිපිට

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලකගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබේ. පොලිසිය පවසන්නේ...

මහබැංකුවේ වැටුප් කප්පාදු කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්

මහබැංකු නිලධාරීන් විසින් තමන්ගේ ම වැටුප 70%කින් වැඩිකර ගැනීම අවලංගු කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිල විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්...

අලුත් අවුරුද්දට, ඇති තරම් කුකුළු මස්

ළඟ එන අලුත් අවුරුදු උත්සව කාලයේ දී ප්‍රමාණවත් තරම් කිසිදු හිඟයකින් තොරව, කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදකයන් පොරොන්දු වී ඇතැයි කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...

මහ බැංකුවේ පඩිය ගැන නීතිපතිගේ තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩල වැටුප 70%කින් වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට...

බළලෙක් නිසා කලබලයක්

ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ ෆුකුයාමා හි අනතුරුදායක රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට බළලෙකු වැටී ඇතැයි වාර්තා වීමත් සමග ප්‍රවේසම් වන ලෙස නගරවැසියන්ට අනතුරු අඟවා තිබේ. බළලා...

පාතාලයට තේරෙන භාෂාවක් ගැන පොලිස්පති කියයි

පාතාලයට තේරෙන භාෂාාවෙන් පිළිතුරු දෙන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. දකුණේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල සිදු වූ පාතාල වෙඩි තැබීම්විලින් පුද්ගලයන් කිහිප දෙනෙකු මියයාම හේතුවෙන්...

දුම්රිය ආසන වෙන්කිරීමේ වෙනසක්

දුම්රිය ආසන වෙන්කිරීම මුළුමනින් ම අන්තර්ජාලයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණනය කර තිබේ. එම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ  ප්‍රධානත්වයෙන් කොළඹ...

මහාධිකරණය වෙනුවට SPA ගිය පොලිස් සැරයන්

පොලිස් නිලධාරියකුට හිමි අංක 01 නිල ඇඳුමින් සැරසී සිය රාජකාරෙී සඳහා මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය දොම්පේ පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු...

බෙහෙත් පෙත්තක් හිරවී දැරියක් මරුට

බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී...

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැළක අද (11) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙළෙඳ සැළක් තුළ දී...

ඇල්පිටියේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට

ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ අද (11) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය පවසයි. තුවාල...

Recent articles

error: Content is protected !!