Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවේ නව පාලන යුගයක්
factum
November 26, 2024
දුල්මි තිමංසා විසිනි ශ්‍රී ලංකාව 2024 නොවැම්බර් මස 14 වැනි දා සිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීය. ජාතික ජන බලවේගය (NPP) ප්රමුඛ දේශපාලන බලවේගය ලෙස මෙම මැතිවරණයේ...
කාලගුණය තවත් දරුණු වෙයි. අවදානයෙන් ඉන්න
පුවත්
November 26, 2024
කාලගුණය සම්බන්ධයෙන් නැවත වතාවක් රතු නිවේදනයක් නිකුත්කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 200...
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
පුවත්
November 26, 2024
උසස් පෙළ විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකුට අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානය වෙත යාමට නොහැකිනම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත යන ලෙස...
තවදුරටත් මහ වැසි
පුවත්
November 25, 2024
අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරිත...
වෛද්‍යවරු, බදු සහන ඉල්ලති
පුවත්
November 25, 2024
වෛද්‍යවරුන් සඳහා බදු සහන ලබා දෙන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලීමක් කර ඇත. එම සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්රයේ...
අමාත්‍යාංශ දෙකකට, නව ලේකම්වරියන්
පුවත්
November 25, 2024
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළේය. ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන...
සංඝමිත්ත ශිෂ්‍යාවන්ට පහරදුන්, ගුරවරයා ගැන පරීක්ෂණ
පුවත්
November 25, 2024
ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරුවරයකු එම පාසලේ 12 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 30 දෙනකුට ලී පතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර...
ආන්දෝලනාත්මක වැඩ කරපු, දොස්තර සමඟ සාකච්ඡාවක් ?
පුවත්
November 25, 2024
ජාතිවාදය ඇතිවන ප්‍රකාශ සිදුකිරීම සහ පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරයේ දී විපක්ෂ නායකවරයාගේ අසුනේ වාඩිවී සිටීම යන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමඟ සාකච්ඡා කරන...
උසස් පෙළ විභාගය, ආපදා මැද ප්‍රවාහන පහසුකම්
පුවත්
November 24, 2024
උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භවීමට නියමිත අතර දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා ඇතිවීමේ අවදානමක් ඇති බැවින් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විභාග මධ්‍යස්ථාන...
ගංවතුර අවදානමක් ? අනතුරුදායක ප්‍රදේශ මෙන්න
පුවත්
November 24, 2024
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර තත්වයක් ඇතිවිය...
ජනතා සල්ලි පුච්චන, ආදාහනාගාරයක් (වීඩියෝ)
පුවත්
November 24, 2024
https://youtu.be/RoTLfnoRwZk අතීත මානවයා අවමංගල්‍ය කටයුතු ක්‍රමවත්ව සිදු කළ බවට ඉබ්බන්කටුවෙන් හමුවන මේ නටඹුන් සාක්ෂි දරයි. එකල කෙනකු මියගිය විට සිරුර පීඨිකාවක් මත තබා ආදාහනය කෙරිණි.වර්තමානයේ...
නිදන් හෑරූ රජයේ ලොක්කෝ, බලාපොරොත්තු අත්හරිති
පුවත්
November 23, 2024
නිදන් සොයා දින තුනක කාලයක්, වළවල් හාරා මහ කළු ගලක් කුඩුකළ රාජ්‍ය ආයතන රැසක විධායක ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය දක්වා නිලධාරීන් එම උත්සාහය අතහැර...
1
...
134
135
136
...
1,121
Page 135 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok