Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිරිකොත අසල කලබලයක්
පුවත්
November 22, 2024
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් පක්ෂය යළි නගා සිටුවීම සඳහා ලියවිල්ලක් භාරදීමට සූදානම් වීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක්...
නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
පුවත්
November 21, 2024
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) දිවුරුම් දුන්හ. මෙම දිවුරුම්දීම සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. එම නියෝජ්‍ය...
රමේෂ්, රොෂාන් සහ ප්‍රසන්න CID කැඳවයි. හරීන් බැහැ කියයි
පුවත්
November 21, 2024
රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න රණතුංග යන හිටපු අමාත්‍යවරු අද (21) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටිති. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතිදේහ එන්නත් මිල...
නව කතානායකගේ පැටිකිරිය
පුවත්
November 21, 2024
අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ යෝජනාවක්, අමාත්‍ය විජිත හේරත් විසින් ස්ථිර කිරීමෙන් 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල ඒකච්ඡන්දයෙන් තෝරා පත්කරගැනිනි. 2024 මහ මැතිවරණයට...
පාර්ලිමේන්තුව රැස්වෙයි. කතානායක රංවල
පුවත්
November 21, 2024
2024 මහ මැතිවරණයෙන් පසු 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද (21) ආරම්භ විය. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කතානායකවරයකු පත්කර ගැනීමේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඒ...
පිල්ලෙයාන් CID වෙත කැඳවයි
පුවත්
November 20, 2024
පිල්ලෙයාන් හෙවත්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ විකාශය කළ වාර්තා වැඩසටහනක ඇතුළත් වූ කරුණු සම්බන්ධයෙන්...
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට
පුවත්
November 20, 2024
මහ මැතිවරණයේ ප්‍රචාකර කටයුතු සිදුකරමින් සිටිය දී පොලිසිය සමල ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) උදෑසන බදුල්ල පොලිසිය විසින්...
ඩොලර් මිලියන 200ක, තවත් ණයක්
පුවත්
November 20, 2024
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට මෙම...
නව අමාත්‍යාංශ ලේකම්වරු පත්වෙති
පුවත්
November 19, 2024
අමාත්‍යමණ්ඩලය පත්කිරීමෙන් පසු නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා ලේකම්වරුන් පත්කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම පත්කිරීම් සිදුවිය. නව...
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වළක්වයි
පුවත්
November 18, 2024
ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත්...
නව අමාත්‍ය මණ්ඩලය මෙන්න
පුවත්
November 18, 2024
නව අමාත්‍ය අමාත්‍යවරු අද (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්හ. ආචාර්ය හරිනි අමරසූරිය යළි අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්...
තවත් ඡන්දයකට, මැතිවරණ කොමිසම සූදානම් වෙයි
පුවත්
November 18, 2024
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ මස 27 වැනි දින රැස්වීමට නියමිත බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණය සහ...
1
...
135
136
137
...
1,121
Page 136 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok