Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“ගාලු කොටුව නාය යනවා. හදන්න නම් ටිකට් කඩන්න වෙනවා” – රජය කියයි
පුවත්
December 6, 2023
ගාල්ල කොටුව නඩත්තු කිරීම සඳහා එහි පැමිණෙන විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත්කර මුදල් එකතු කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික ආමත්‍ය විදුර...
පල්ලියේ පූජකයා පහරදීමෙන්, තරුණියක් රෝහලේ
පුවත්
December 6, 2023
යාපනයේ කොඩිකාමම් දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙයෙට සහභාගී නොවූ තරුණියකට එම දේවස්ථානයේ පූජකයකු පහරදීම හේතුවෙන් ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත...
යුක්රේන යුද්ධයට ගිය, ශ්‍රී ලාංකික යුද නිලධාරීන් 03ක් මරුට
පුවත්
December 6, 2023
යුක්රේන යුද පෙරමුණේ සිටින හමුදා කණ්ඩායම්වලට එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු මෙරට හිටපු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු රුසියානු හමුදා...
අදත් තද වැසි
පුවත්
December 6, 2023
"මිජවුම්" සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවතිය ද, එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ, වයඹ...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 5, 2023
කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 7,637ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 711ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් ඉහළ යාම...
පොඩි සාදුට, ලොකු සාදුලා 10ක් අතවර කරලා
පුවත්
December 5, 2023
බාලවයස්කාර සාමණේර භික්ෂුවකට බරපතල ලිංගික අතවර සිදුකළ බවට සැකපිට ප්‍රදේශ කිහිපයක විහාරස්ථානවල සිටින වැඩිහිටි භික්ෂූන් වහන්සේලා 10 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කර ඇතැයි...
ඉතිරිව තිබූ එකම ප්‍රාදේශීය සභාවත්, පොහොට්ටුවට අහිමිවන ලකුණු
පුවත්
December 5, 2023
පොදුජන පෙරමුණට බලය හිමිව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය යෝජනාව අද (05) වැඩි ඡන්ද 09කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකාවේ දැනට මහජන නියෝජිතයන් සිටින එකම...
පාසල් සිසුන්, 2025 දක්වා ම අමාරුවේ ?
පුවත්
December 5, 2023
2023 වර්ෂයට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (05) මාධ්‍යවේදීන් හමුවේ විශේෂ දැනුම්දීමක්...
යුද හමුදාපති ධූරයට කාන්තාවක් ?
පුවත්
December 5, 2023
ශ්‍රී ලංකාවේ යුද හමුදාව තුළ ඇති ඉහළම තනතුරට කාන්තාවකට පත්විය හැකි ආකාරයට ත්‍රිවිධ හමුදාවේ නීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත...
නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න
ක්‍රීඩා
December 5, 2023
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ. එම...
භික්ෂුවක් දියණියට ලිංගික අතවර කරද්දී, දෙමාපියන් උදව් කරලා
පුවත්
December 5, 2023
දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව බාලවයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක්කළ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි. මෙම භික්ෂුව...
ගුරු-විදුහල්පති උද්ඝෝෂණය, දුරදිග යන ලකුණු
පුවත්
December 5, 2023
ගුරු, විදුහල්පති උද්ඝෝෂණය හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට සම්පූර්ණයේන ම අවහිර වී තිබේ. අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙසත්, ගුරු විදුහල්පති වැටුප්...
1
...
182
183
184
...
1,068
Page 183 of 1,068
Recent articles
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න
පුවත්
March 31, 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok