spot_img
spot_img

පුවත්

අයිස්ලන්තය පුපුරයි ? පැය 24ක දී භූමිකම්පා 1,400ක්

ගත වූ පැය 24 තුළ අයිස්ලන්තයේ සිද වූ භූමිකම්පා 1,400ක් සමඟ ගිනිකඳු සක්‍රීය වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි. නිරිතදිග ප්‍රදේශයේ පිහිටි...

සේනා දළඹු ආක්‍රමණයක්. අක්කර දහස් ගණක බඩ ඉරිඟු විනාශයි ?

අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා පැමිණීමෙන් හානි සිදුවෙමින් පවතින බව ගොවීහු චෝදනා කරති. වෙනත් වර්ෂවල දී බඩ ඉරිඟු...

ක්‍රිකට් තහනම ඉල්ලා ඇත්තේ ෂම්මි – ESPN හෙළි කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම පනවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත බව සුප්‍රකට ESPN cricinfo වෙබ් අඩවිය ප්‍රකාශ කර...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිනහසෙමින් ආපසු එති

ලෝක කුසලාන තරඟාවලියේ ඉතාමත් දුර්වල තරඟ විලාශයක් පෙන්නුම් කරමින් තරඟාවලියට සහභාගී වූ රටවල් අතර 09 වැනි තැනට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද (10)...

ක්‍රිකට් මුදල් කෝටි ගණනින් විදෙස් බැංකුවල, විවාදය අතරතුර මුදල් ගැනීමට උත්සාහ කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් ඉවත්කළ යුතුයැයි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (09) විවාදය පැවැත්වෙමින් තිබිය දී ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ, ක්‍රිකට් ආයතන...

ක්‍රිකට් පාලකයන් ගෙදර යවන යෝජනාව පාර්ලිමේන්තුවේ දී එකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති  ඇතුළු නිලධාරීන් ඔවුන් දරණ සියලු තනතුරුවලින් ඉවත්කිරීමේ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවේ දී එ්කමතිකව සම්මත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්...

ත්‍රී රෝද රියදුරන්ට “ගරු සරු” දෙන්න ඇමති මනුෂගේ සූදානම

පුද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාධකයත්, රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපත් ලැබෙන නමුත් ත්‍රීරෝද රථ රියදුරන්ට අනතුරක් සිදුවුවහොත්, දෑතේ ශක්තිය නොමැතිවී බැරිවූ කාලයේදී බලාකියාගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ...

වෛද්‍ය නිලධාරියා අදාළ නැති වැඩ කරලා. පවුල් සෞඛ්‍ය සේවිකාවකට රස්සාව නැති වෙයි ?

තම නිල නාමය භාවිතා කරමින් නීති විරෝධී ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය‍කගේ සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත්කළ වැලිගම වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව දකුණු...

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු කළාපයේ අද(08) උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංක 6.9ක විශාලත්වයෙන් යුතු භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි. භූ...

‍කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 10,971ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79ක් ඉහළ යාම...

ගුරුවරියක පහර දී, සිසුවා රෝහලේ

ගුරුවරියක විසින් කරන ලද අමානුෂික පහරදීමක් හේතුවෙන් 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ බගවන්තලාව, කර්කස්වොල් දෙමළ...

රනිල්ගේ අනාවැකිය හරියයි. ක්‍රිකට් පාලක මණ්ඩලයට අත තියන්න එපා යැයි අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද...

Recent articles

error: Content is protected !!