spot_img
spot_img

පුවත්

නවසීලන්තයේ ආණ්ඩුව වෙනස් වෙයි

නවසීලන්ත මහ මැතිවරණයෙන් 40%ක බලයක් හිමිකරගත් කොන්සවටිව් දේශපාලකයකු වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් තම මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය සහ ACT පක්ෂය සමඟ සන්ධානයක් පිහිටුවා නව රජයක්...

දසුන් ශානකට, ලෝක කුසලාන තරඟාවලිය අහිමිවෙයි ?

ලෝක කුසලාන තරඟාවලියේ ලබන 16 වැනි දා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. දසුන් ශානක පාදයේ...

අධිකරණයේ රෙජිස්ට්‍රාර්, අධිකරණයෙන් රිමාන්ඩ්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඔක්තෝබර් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ. විදේශ ගමන තහනම් කර තිබූ අයකුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ...

සමාජ මාධ්‍ය බිඳ වැටේ

මෙටා සමාගමට අයත් facebook, WhatsApp සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා අද (14) බිඳවැටීමකට ලක්විය.   මේ හේතුවෙන් එම සමාජ මාධ්‍ය ජාලාවෙත පිවිසීමට සහ පණිවිඩ...

ඊශ්‍රායලය ලෙබනනයටත් පහර දීම අරඹයි. ඇමෙරිකාවේ සහයත් ලැබෙයි

ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු දේශසීමා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මෙම ‍ප්‍රහාරය එල්ල කර...

අද රෑට මහ වැසි

උතුර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට අද (14) රාත්‍රී අකුණු සහිත මහ වැසි ඇදහැලීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. අද...

කතක් රැවටූ, හමුදා සෙබළා රිමාන්ඩ්

අන්තර්ජාල රැකියා මගින් අධික ලාභ ඉපයීමට හැකියාව ඇති බව පවසමින් එවැනි රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 94ක මුදලක් වංචාකළා යැයි සැකපිට කොළඹ...

ගි ගඟ කොමළිය, නිසළ වෙයි

ගිං ගඟ ජලය බැසයාම හේතුවෙන් මේ වනවිවට ගංවතුර තර්ජනයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. තවලම සහ බද්දේගම ජල මාපකවල දක්නට ලැබෙන ජල මට්ටම ගංවතුර අවදානම්...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‍අහෝසිකර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස්කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති...

ළමුන් 614ක් මරු දකියි

ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

ජනාධිපති මන්දිරය SLIIT ආයතනයට

මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2010-2015 කාලයේ දී යාපනයේ කන්කසන්තුර ප්‍රදේශයේ, කෝටි ගණනක් වියදම් කරමින් ඉදිකළ ජනාධිපති මන්දිරය බදු දීමට රජය තීරණය කර...

විද්‍යාව පසෙක ලා, අවිද්‍යාවෙන් කොරෝනා මර්ධනයට ගොස්, ශ්‍රී ලංකාව වැඩ වරද්දා ගනී

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දී රාජ්‍ය මට්ටමින්නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන ලද්දේ ද? යන්න පිළිබඳ වන විමසුමකි. සිරංගිකා ලොකුකරවිට විසිනි වසංගතයක් පැතිර යන විට...

Recent articles

error: Content is protected !!