Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කෘෂි විද්‍යා අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
පුවත්
January 30, 2024
අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්‍ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය මේ වන විටත් නිකුත් කර ඇති බවත් එය...
ඉම්රාන් ඛාන්ට තවත් සිර දඬුවමක්
පුවත්
January 30, 2024
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ. පකිස්ථානයේ මහ මැතිවරණය පෙබරවාරි...
පැරෂුට් භටයින්ට අනතුරක්
පුවත්
January 30, 2024
ගාලු මුවදොර පැවති නිදහස් දින පෙරහුරුවේ පැරෂුට් සංදර්ශනය සඳහා සහභාගී වෙමින් සිටි පැරෂුට් භටයන් හතරදෙනකු ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. ගුවන් හමුදා...
අශෝක කුළුණු සහ ඉන්දියාවේ වර්තමාන භූ දේශපාලනය
factum
January 29, 2024
අමන්ත ගුණරත්න විසිනි, වර්ධනය වන ජනගහනයක්, කැළඹිලි සහිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සහ සමෘද්ධිමත් තාක්‍ෂණ අංශයක් සමඟ ඉන්දියාව ලෝක දේශපාන වේදිකාවේ ප්‍රධාන බලවතකු ලෙස ස්ථානගත වී ඇත. රටේ...
ජපන් සඳ යානය යළි මෙහෙයුම් අරඹයි
පුවත්
January 29, 2024
විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රියා විරහිතව තිබූ ස්ලිම් නම් ජපන් සඳ යානය නැවත මෙහෙයුම් ආරම්භ කර තිබේ. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) පැවසුවේ ඉරිදා (28)...
පැහැරගත් යාත්‍රාව සහ ධීවරයෝ මුදා ගනිති
පුවත්
January 29, 2024
අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ 'ලොරෙන්සෝ පුතා 4' යාත්‍රාව සහ ඒහි සිටි ධීවරයින් හතරදෙනා සීෂෙල්ස් වෙරළ ආරක්ෂක අංශය විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ. යාත්‍රාව සීෂෙල්ස් වෙත...
රජයේ ලොක්කෝ ලෙඩවෙති
පුවත්
January 29, 2024
රජයේ සේවයේ නිරත සියලු ම මාණඩලික නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. දීප...
ජාත්‍යන්තර සිනමා සම්මානයක්, ජගත් මනුවර්ණට
කලා
January 29, 2024
ධකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් දිනාගෙන ඇත. 22 වැනි වරට පැවැත්වෙන ධකා සිනමා උළෙලේ දී මෙලෙස සම්මානයට පාත්‍ර...
නවක සිසුවියකට වද දුන්, විශ්වවිද්‍යාල සිසු පිරිසක් අත්අඩංගුවට
පුවත්
January 29, 2024
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කළ සිසුවියකට නවකවදය දුන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව සමනලවැව පොලිසිය පවසයි. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ...
ගින්නකින්, වෙළෙඳ සැල් 30ක් විනාශයි
පුවත්
January 29, 2024
මාවනැල්ල නගරයෙ කඩකාමර පේළියක ඇති වූ ගින්නකින් වෙළෙඳ සැල් 30ක් පමණ මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (28) රාත්‍රී මෙලෙස ගිනිගෙන විනාශ වී...
ශත 18ක් නොගෙව්වා යැයි, විදුලිය විසන්ධි කරලා. ගාල්ලේ LECO ශතයටත් විදුලිය කපයි
පුවත්
January 28, 2024
විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා විදුලිය කැපීමෙන් ගාල්ලේ පාරිභෝගිකයකු අපහසුතාවකට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ. මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ...
රටේ දේපළ කොල්ලකන ඇමතිලා සමඟ රාජ්‍ය නිලධාරීන් එකතු වෙයි. ප්‍රාදේශීය ලේකම්ට මාරුවීම්
පුවත්
January 28, 2024
රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිටි අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපළ පරිහරණය නවත්වා එහි අයිතිය අතහැර 2024-01-12 වැනි...
1
...
209
210
211
...
1,121
Page 210 of 1,121
Recent articles
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok