Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 25, 2023
කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 8,068ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 550ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් පහළ යාම...
කම්කරු ව්‍යාපාරය වෙනත් ඇසකින් දුටු මනූෂ “The Right Eye” එළිදක්වයි
පුවත්
September 25, 2023
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් රචිත The Right Eye නැමැති ග්‍රන්ථය ඊයේ (24) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි. අමාත්‍යවරයා මෙම ග්‍රන්ථය...
වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ ගැටලු
පුවත්
September 25, 2023
පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුනේ බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 27 වැනි දා සිට ඔක්තෝබර් 02 වැනි දා දක්වා තාවකාලිකව නතර...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් ඉන්දියාව හමුවේ පරාජය වෙයි
ක්‍රීඩා
September 25, 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයවීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. චීනයේ...
ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට
පුවත්
September 25, 2023
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ...
පෝලන්තයෙන් පැමිණි තරුණිය, තංගල්ලේ දී අවසන් ගමන් යයි
පුවත්
September 25, 2023
තංගල්ල මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්‍රදේශයේ දී පෝලන්ත ජාතික තරුණියක් ඊයේ (24) සවස මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසියි පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කාන්තාවකි. ඇය තම...
මහේස්ත්‍රාත්ගේ බිරිඳට අමුතු සැළකිල්ලක් කළැයි, පොලිසියෙන් රුපියල් කෝටියක් වන්දි ඉල්ලති
පුවත්
September 25, 2023
පෝළිමෙන් පිට පැන්න මහේස්ත්‍රාත් බිරිඳක් සමඟ බහින්බස් වූවා යැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන් රිමාන්ඩ් කිරීමේන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි...
දරුවන් සැමට ආදර්ශයක් වන “තරු අතරට ගිය දරුවා”
පුවත්
September 25, 2023
දඹානේ ආදිවාසීන් අතර හිඳ සිරස ගුවන්විදුලිය එසැණ වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියේ 1990 ගණන්වල මැද හෝ අග හරියේ උදෑසනක ය. එතැන ආදිවාසී දරුවකු ද සිටින...
සචිත්‍රට ඇප ලැබෙයි
පුවත්
September 25, 2023
ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා...
සෞඛ්‍ය ඇමතිධූරය දොස්තර රමේෂ්ට, කෙහෙළිය ඉල්ලා අස්වෙයි ?
පුවත්
September 25, 2023
නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත්කරනු ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රමේෂ් පතිරණ මේ වනවිට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමන් සිටියි. සෞඛ්‍ය...
පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් පිරිසක් අත්අඩංගුවට
පුවත්
September 25, 2023
අනාරක්ෂිතව දිය නෑම නුසුදුසු බැවින් මුහුදු වෙරළින් ඉවත්ව යන ලෙස අවවාද කළා යැයි උරණ වී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් පාසල් සිසුන් පස් දෙනකු සහ...
නීතිඥ සංගමයෙන්, ආණ්ඩුවට දැඩි විරෝධයක්
පුවත්
September 24, 2023
සමාජ මාධ්‍ය නියාමනයට ගෙන ආ පනත සහ ත්‍රස්ත විරෝධී පනත වහාම හකුළාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට දැනුම් දීමට තීරණය කර තිබේ. මෙම පනත්...
1
...
222
223
224
...
1,073
Page 223 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok