Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මුහුදේ පාවූ බෝතලයකින් ආ මාරයා
පුවත්
October 29, 2025
මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ පුද්ගලයන් දෙදෙනකු ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයන් සිව්...
ගින්නට හිරවූ පිරිස් බේරගැනීමට දැඩි උත්සාහයක්
පුවත්
October 29, 2025
නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න හේතුවෙන් එහි කොටුවී සිටින පිරිස් බේරාගැනීමට විශාල වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට...
කොළඹ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක්
පුවත්
October 29, 2025
කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ. ගින්න...
රජය මඟහරින අලි මිනිස් ගැටුමට විසඳුමක්
පුවත්
October 29, 2025
අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය වී ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම...
කොටස් වෙළෙඳ පොළ තත්වය
පුවත්
October 29, 2025
කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 46,174ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99කින් පහළ යාම...
ඉතිහාසයේ දරුණුම කුණාටුව, ජැමෙයිකාවට ඇතුළු වෙයි
පුවත්
October 28, 2025
ඇමෙරිකානු ඉතිහාසයේ ඇති වූ දරුණුතම සුළි කුණාටුව විය හැකි “මෙලිසා” කුණාටුව කැරිබියන් දූපත් පසුකරමින් ජැමෙයිකාවට ඇතුළුවෙමින් පවතී. එහි වේගය පැයට කිලෝමීටර 295ක් පමණ වේ. මේ වනවිට...
ඉන්දුනීසියාව අසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්
පුවත්
October 28, 2025
ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර බණ්ඩා මුහුදේ රිච්ටර් මාපක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 27, 2025
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 37,635ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,765ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23කින් පහළ යාම...
වෙබ් මාධ්‍යකරුවෝ, පොලිසියට නීතිය කියාදෙති
පුවත්
October 27, 2025
විවිධ හේතූන් මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම නවත්වන්න යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොලිිසය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එම...
ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගත් ඔටුන්නේ, ශ්‍රී ලංකාවේ නිල් මැණික් තිබිලා
පුවත්
October 26, 2025
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කර ඇති ස්වර්ණාභරණ අතර ශ්‍රී ලංකාවෙන් ගෙනගිය නිල් මැණික් ඔබ්බවා සැකසූ ඔටුන්නක් ද තිබූ බව ලූවර් කෞතුකාගාර බලධාරීන් පවසයි. ප්‍රංශයේ අවසන්වරට...
වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට
පුවත්
October 26, 2025
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අද (26) කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්...
වැස්සෙන් 29,000ක් පීඩාවට
පුවත්
October 26, 2025
වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ජනතාවට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම දිස්ත්‍රික්කවල පවුල් 7,395ක පුද්ගලයන් 28,414ක් පීඩාවට පත්ව සිටින බව...
1
...
24
25
26
...
1,063
Page 25 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok