Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමෙරිකානු ඩොලරය යළි රුපියල් 300 ඉක්මවයි
පුවත්
April 10, 2025
ඇමෙරිකානු ඩොලරය නැවත වතාවක් රුපියල් 300.00 සීමාව ඉක්මවා ගොස් ඇත. අද (10) දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් වූ අතර විකුණුම් මිල රුපියල්...
යුද්ධයට වැසූ පාරක්, දැඩි කොන්දේසි සහිතව විවෘත කරයි
පුවත්
April 10, 2025
වසර 34ක් පුරා වසා දමා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කර ඇත. යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාර්ගය වසා දැමූ අතර...
අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා, කාඩ්පත් එයි
පුවත්
April 10, 2025
අධිවේගී මාර්ගවලට ගෙවීම් කිරීමේ දී කාඩ්පත් මගින් ගනුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මේ සතියේ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය...
ඇමෙරිකා බදු අත්හිටුවයි, චීනයට බදු දිගටම
පුවත්
April 10, 2025
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. එසේ වුව ද චීන නිෂ්පාදන...
බොරතෙල් මිල, සීඝ්‍රයෙන් පහළට
පුවත්
April 10, 2025
වසර 04කට පසු බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහත වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ තීරු බදු පැනවීමත් සමඟ චීනයත් බදු පැනවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...
අවුරුදු සේල් 36කට නඩු
පුවත්
April 9, 2025
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් අවුරුදු සේල් පැවැත්වූ වෙළෙඳුන් 36කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එලෙස...
රාජ්‍ය නිලධාරීන් වෙනස් නොවුණොත්, වෙනස් කරන බව ජනාධිපති කියයි
පුවත්
April 9, 2025
රාජ්‍ය නිලධාරීන් වෙනස් වීමට අකමැතිනම් මැයි මාසයෙන් පසු රජය ඔවුන් ඉවත්කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසයි. 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී...
අතරමං වූ අලි පැටවෙක්, වනජීවී භාරයට
පුවත්
April 9, 2025
වනජීවී දෙපාර්තමේන්තුව අලි පන්නද්දී අතරමං වූ අලි පැටවකු ගම්වාසීන් විසින් අල්ලාගෙන අද (09) වනජීවී දෙපාර්තමේන්තුවට ම භාර දී ඇත. මෙම අලි පැටව කොට්ටුදච්චිය ප්‍රදේශයේ වෙල්...
වඳවී ගිය වෘකයාට ඇත්තටම ජීව දුන්නා ද ?
පුවත්
April 9, 2025
වසර 13,000කට පෙර ඇමෙරිකානු මහාද්වීපයේ වනාන්තර සහිත කඳු, විවෘත තෘණබිම් සහ හිරු එළිය වැටෙන තැනිතලාවලින් සමන්විත ප්‍රදේශයන්හි ජීවත් වී මේ ලෝකයෙන් තුරන් වී ගිය...
පොලිසියේ දී මියගිය තරුණයාගේ සිරුර යළි ගොඩගැනීමට නියෝග
පුවත්
April 9, 2025
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය තරුණයාගේ මළ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...
කතරගම හිටපු සභාපති අත්අඩංගුවට
පුවත්
April 9, 2025
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්බව කියන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අක්‍රමවත් ලෙස...
මාලු ලොරියේ, කෝටි ගණනක කේරළ ගංජා තොගයක්
පුවත්
April 9, 2025
මාලු ප්‍රවාහනය කරන බව හඟවමින් කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටි ලොරියක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී...
1
...
32
33
34
...
1,063
Page 33 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok