Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අලුත් අවුරුද්දේ මත්පැන්, විදේශිකයන්ට පමණයි
පුවත්
April 5, 2025
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු හේතුකොටගෙන ලබන අප්‍රේල් 13 සහ 14 දෙදින රටපුරා සියලු සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. එම දින...
පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්
පුවත්
April 5, 2025
පැපුවා නිව්ගිනියාවට අයත් නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතන සඳහන් කරයි. ඉන්පසු රිච්ටර් මාපකයේ 5.3ක...
මීගමුව රෝහලේ වෛද්‍යවරයකු තරුණියකට අතවර කරලා. “එයා අපේ කෙනෙක් නෙවෙයි” – GMOA කියයි
පුවත්
April 5, 2025
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන්න ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට වෛද්‍යවරයකු විසින් ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. තරුණිය ප්‍රතිකාර ගැනීමේ...
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි
පුවත්
April 5, 2025
ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...
බක් මහ අකුණු ගැන, අනතුරු අඟවයි
පුවත්
April 4, 2025
වැසි පවතින අවස්ථාවල දී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් දැඩි අකුණු සහිත කාලගුණික තත්වයක්...
ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ නාමයෝජනා සම්බන්ධ පෙත්සම් සියල්ල විසිවෙයි
පුවත්
April 4, 2025
පළාත් පාලන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට...
කෝටි 10ක නීති විරෝධී ජංගම දුකරථන රේගු දැළට හසුවෙයි
පුවත්
April 4, 2025
රුපියල් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළේ රේගු...
SLCL පළාත් ලීග් ශූරතාවය තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායමට
ක්‍රීඩා
April 4, 2025
SLCL පළාත් ලීග් පළමු තරගවාරයේ අවසන් මහා තරඟයේ දී තඹපණ්ණි ස්කොපියෝස් කණ්ඩායම (Scorpios by Thambapanni) යූ.ඒ.ඊ. ලයන්ස් (Uae lions) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා...
අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතු, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි
පුවත්
April 4, 2025
මෙරට අධිවේගී මාර්ගවල සෑම කිලෝ මීටර 50කට වතාවක් හෝ රියදුරන්ට විවේක ගැනීමට ස්ථාන සැකසිය යුතුයැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දී ඇත. ඔහු මේ...
බූස්සේ රඳවා සිටි අයෙක් මරුට
පුවත්
April 4, 2025
බූස්ස අධි ආරක්ෂිත බන්ධානාගරයේ රිමාන්ඩ් කර සිටි අයකු ඝාතනයට ලක්ව ඇතැයි වාර්තා වේ. සිරදඬුවම් විඳින අයකු විසින් ඔහු ඝාතනය කර ඇත්ද යන සැකය මත...
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාර ගන්න යැයි නියෝග
පුවත්
April 4, 2025
පළාත් පාලන මැතිවරන්‍ය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජාන අතරින් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා යළි භාරගන්න යැයි අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කර...
දකුණු කොරියාවේ ජනාධිපති, ධූරයෙන් නෙරපා හරියි
පුවත්
April 4, 2025
ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරිය යුතුයැයි එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දින 60 ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග...
1
...
35
36
37
...
1,063
Page 36 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok