Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි
පුවත්
March 20, 2025
අපේ රටේ සිගරට් අළෙවි කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකර අඩු බද්ධක් අදය කරනවා යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ...
වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි
පුවත්
March 20, 2025
මෙරටට ආනයනය කරනු ලබන සියලු වාහන සඳහා බියුරෝ වෙරටාස් පරීක්ෂණ සහිතකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධන සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක්...
බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි
පුවත්
March 19, 2025
බිියර් තොගයක් රැගෙන ධාවනය වෙමින් තිබූ කන්ටෙනර් රථයක් ඇහැළියගොඩ මින්නානන ප්‍රදේශයේ දී පෙරැළීයාමෙන් කොළඹ රත්නපුර ප්‍රධන මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. මේ...
පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්
පුවත්
March 19, 2025
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අද (19) නියෝග කළේය. 2023 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශයේ ඩබ්ලිව්...
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
පුවත්
March 19, 2025
“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන මගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන්...
දේශබන්දු අධිකරණයට භාර වෙයි
පුවත්
March 19, 2025
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට 2023 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිිරිපත් වූයේ...
බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්
පුවත්
March 18, 2025
මැගසින් බන්ධනගාරයේ රිමාන්ඩ් කර සිටි සැකකරුවකු අමානුෂික පහරදීමකින් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි...
බස් චණ්ඩින්ට වැඩ වරදී
පුවත්
March 18, 2025
කොළඹ සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයකට අද (18) පහරදුන් බවට සැකකරන අවිත්තාව සිට මතුගම දෙසට ධාවන වූ බස් රථයක රියදුරකු සහ සහායකයකු...
හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්
පුවත්
March 17, 2025
මාතර පොල්හේන ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මෙගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සළකා බැලිය යුතුයැය හිටපු ක්‍රීඩකයකු මෙන් ම ජාතික...
දේශබන්දුගේ පෙත්සම විසිවෙයි
පුවත්
March 17, 2025
වැලිගම හෝටලයක 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්න...
බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි
පුවත්
March 16, 2025
බටලන්ද ප්‍රදේශයේ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද...
“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි
පුවත්
March 13, 2025
සත්ව සංගණනය සිදුකරන්නේ නිවැරදි දත්ත අපේක්ෂාවෙන් නොවේ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. මෙම දත්ත යොදාගන්නේ කෘෂිකාර්මික ඵලදායීතාව වැඩිකරගැනීමට බව ඔහු කියා සිටියේය. ඔහු...
1
...
39
40
41
...
1,063
Page 40 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok