spot_img

පුවත්

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත බලාත්මකයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (17) සවස පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහි දී පනතට...

ප්‍රදේශ කිහිපයකට වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අද (18) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ජනාධිපතිගේ සම්පූර්ණ අයවැය කතාව මෙන්න

2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර...

මහපොළ දීමනා, පෙර පාසල් දීමනා, මුල් ළමාවිය ආහාර වේලේ මුදල් වැඩි කරයි

පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට 2025 අයවැය මගින් රුපියල් මිලියන 1,000කට අධික මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 135ක් ද...

රජයේ වැටුප් අදියර තුනකකින් වැඩි කරයි.

රාජ්‍ය අංශයේ මූලික වැටුප 2027 ජනවාරි වනවිට අදියර තුනක් යටතේ, රුපියල් 15,750.00කින් ඉහළ නැංවීමටට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ අවම මූලික...

සෞඛ්‍ය්‍යට බිලියන 604ක් වෙන් කරයි

මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදන සඳහා රුපියල් බිලියන 604ක් වෙන්කර ඇතැයි අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේය. ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස...

සැප වාහන වෙන්දේසියේ, මන්ත්‍රීවරුනගේ දීමනා කප්පාදුවක්

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩ උත්සායහයක යෙදී සිටින අතර මහජන නියෝජිතයන්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතිය ම සමාලෝචනය කරන බව ද...

ඉන්දියාවේ භූමිකම්පාවක්

ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම රිච්ටර් මාපාංකයේ ඒකක 4.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසන්නේ...

බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි

පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...

සංක්‍රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට

ඔස්ට්‍රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...

කෝටි 36ක හෂීෂ් සමග කැනේඩියානු කත අත්අඩංගුවට

රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමකින් යුත් "හෂීෂ්" තොගයක් සමඟ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 36 හැවිරිදි කැනේඩියානු කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ...

පෙම්වතිය හමු වී, විිභාගයට ගිය තරුණයා අතරමඟ දී මරුට

බණ්ඩාරගම වැව අසළ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවකට ද හානි සිදුකර ප්‍රපාතයකට පෙරැළීමෙන් එම රථය පැද වූ තරුණයකු මියගොස් ඇතැයි බණ්ඩාරගම...

Recent articles

error: Content is protected !!