spot_img
spot_img

පුවත්

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා

2026 වර්ෂය සඳහා වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව,...

ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්

ලංකාවේ මරණ පරීක්ෂණ කලාව ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් පමණක් ආරම්භ වූවක් නොවන බවත්, උඩරට රාජධාරී සමයේ පවා "වෙල් විදාන" යන තනතුර දැරූ පුද්ගලයා විසින් විසින් මරණ...

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

ඕමානයේදී ආරක්ෂක අංශ භාරයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' නමැත්තා අද (30) දිවයිනට රැගෙන විත් තිබේ. මොහු...

පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පසුගියදා ඇතිවූ දෝෂ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, එහි සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව...

සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙරට පොදුජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ සේවා රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක...

මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්

මැතිවරණ පනත් හතරක පවතින දෝෂ සහ දුර්වලතා රැසක් නිවැරදි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම කොමිසමේ...

දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි

ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද "වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික...

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු...

ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි

ඉස්ලාමීය විප්ලවීය බලකාය (IRGC) හරහා ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු සම්බන්ධතා සහිත විශ්වවිද්‍යාල ඉලක්ක විය හැකි බවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති...

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට

දකුණු ලෙබනනයේදී මාධ්‍යවේදීන් බවට පැහැදිලිව සලකුණු කර තිබූ රථයකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් අල් මයාදීන් සහ අල්-මනාර් මාධ්‍ය ජාලයන්ට අයත් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගොස්...

ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් අද (29) ප්‍රදේශ කිහිපයකට පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...

මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර

එක්සත් ජනපද, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර...

Recent articles

error: Content is protected !!