Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
අද දින කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අවසානයේ ලියාපදිංචි සමාගම් අතරින් රුපියල් බිලියන 329ක අගයක් වාර්තා කරමින් කොමර්ෂල් බැංකුව, කොටස් වෙළඳපල වටිනාම සමාගම බවට පත්වී...
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
අප ජීවත් වන්නේ තොරතුරු වේගයෙන් ගලා යන යුගයක වුවද, එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වෙන්කර හඳුනා ගැනීම වෙනදාට වඩා අසීරු වී තිබේ. සෑම වසරකම අප්‍රේල්...
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 150 වැනි සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා මෙතෝදිස්ත විශ්වාසභාර සංගමය (Methodist Trust Association...
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
ශ්‍රී ලංකා දේශපාලනයේ දශක දෙකකට අධික කාලයක් සක්‍රීය භූමිකාවක් හෙබවූ ප්‍රවීණ දේශපාලනඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන...
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා යමින් සිටි සිසුන් දෙදෙනෙකු අද (02)...
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
වසර 50කට පසු මිනිසා යළිත් සඳ කරා යන ගමන නිල වශයෙන් ආරම්භ විය. පසුගිය බදාදා (01) රාත්‍රියේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ 'ආටෙමිස්...
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
ඉන්දුනීසියාවේ මොලුකා මුහුද (Molucca Sea) කේන්ද්‍ර කරගනිමින් අද (02) උදෑසන රික්ටර් පරිමාණයේ මැග්නිටියුඩ් 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා...
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" නමැති භූමියට නීතියට පටහැනි ලෙස කසළ බැහැර කිරීම මඟින් කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික...
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය සඳහා එල්ල වන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් හෙට එනම් අප්‍රේල් මස දෙවැනිදා උදෑසන...
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
ජාත්‍යන්තර වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව නවතම ආර්ථික දත්ත පෙන්වා දෙයි. ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,693.74...
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
එංගලන්තයේ ගුරුවරියක ලෙස සේවය කළ තිස් නව හැවිරිදි සමෘද්ධි අනුරුද්ධිකා වනිගසේකර නැමැති දෙදරු මවක පසුගිය විසිනව වැනිදා සවස බොල්ගොඩ ගඟේ සිදු වූ බෝට්ටු අනතුරකින්...
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
දෙදහස් විසිපහ වසරේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා...
1
...
51
52
53
...
1,121
Page 52 of 1,121
Recent articles
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
කුඩා දරුවන්ට ආසන පටි අනිවාර්ය නැත්තේ ඇයි? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok