Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජොන්ස්ටන් පිටව යයි
පුවත්
June 9, 2022
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින මහරගම පදේශයේ නිල නිවසට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර එම ස ස්ථානයෙන් නික්ම ගියේය. ඔහු...
ජොන්ස්ටන් මහේස්ත්‍රාත්ගේ නිල නිවසට පැමිණ භාර වෙයි
පුවත්
June 9, 2022
අරගලකරුවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින නිල...
විදුලිබල සංශෝධන පනත සම්මත වෙයි
පුවත්
June 9, 2022
ශ්‍රී ලංකා විදුලි බල (සංහෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36ක් පමණි. ඡන්ද...
වඳින්න ගිය දේවාලය ජොනීගේ හිස මතම කඩා වැටේ
පුවත්
June 9, 2022
කොටුව මහේස්ත්‍රාත් අදිකරණයේ අද (09) රාත්‍රී 8.00 පෙර පෙනී සිටින්න යැයි අභියාචනාධිකරණය අද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියෝගයක් නිකුත් කළේය. ඔහුට මෙම නියෝගය නිකුත් කරන...
දකුණු කොරියාවේ අධිකරණ ගොඩනැගිල්ලක ගිනි තැබීමකින් 07දෙනකු මරුට
පුවත්
June 9, 2022
දකුණු කොරියාවේ ඩේගු නගරයේ නීති ආයතනයක සිදුවූ ගිනි ගැනීමක් සහ පිපිරුමකින් 07දෙනකු මියගොස් 46 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බ්‍රහස්පතින්දා උදෑසන නගරයේ දිසා...
මහින්ද රාජපක්ෂ, අධිකරණ නියෝගයත් නොතකා හැරලා
පුවත්
June 9, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අධිකරණ නියෝගයක් කඩකර ඇතැයි අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අනාවරණය විය. පසුගිය මැයි 12 වැනි දා කොළඹ කොටුව...
“අපිට දේශපාලනය පුළුවන්, රාජ්‍ය පාලනය බෑ. සතා කවුද කියලා ඔයාලා දන්නවානේ”-බැසිල්
පුවත්
June 9, 2022
“අපේ අයට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් රාජ්‍ය පාලනය බෑ. දේශපාලනයයි, රාජ්‍ය පාලනයයි කියන්නේ දෙකක්. ඒ නිසා තමයි මේ දේවල් මෙහෙම වුණේ” යැයි බැසිල් රාජපක්ෂ...
විදුලි වර්ජනයට එරෙහිව අධිකරණයෙන් වාරණයක්
පුවත්
June 9, 2022
කොළම දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් විදුලිබල මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. විදුලි බල මණ්ලයට අද (09) සිට දින 14ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක්...
බැසිල් ඉල්ලා අස්වෙයි. ටික දවසකින් ඇමෙරිකාවට යන බවත් කියයි
පුවත්
June 9, 2022
තමන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. තමන් පුද්ගලිකව 21...
පොහොට්ටු මන්ත්‍රීවරු 10ක් ඉල්ලා අස්වෙති
පුවත්
June 9, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනකු පමණ මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මතවීමට...
බැසිල්ගේ බිරිඳ රටින් පිටවේ
පුවත්
June 9, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරංචිමාර්ග සඳහන් කරයි. අලුයම 3.15ට...
දේශබන්දුගේ වැඩ ගැන විශේෂ විමර්ශනයක්
පුවත්
June 9, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට කොළඹ දී පසුගිය මැයි 09 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පිත දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයේන නීතිපති උපදෙස් පරිදි මූලික විමර්ශනයක් සිදුකරන්න...
1
...
575
576
577
...
1,108
Page 576 of 1,108
Recent articles
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok