Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගල් අඟරු පතලක පිපිරීමකින් 52ක් මරුට
පුවත්
November 26, 2021
රුසියාවේ කෙමරෝවෛා් ප්‍රදේශයේ ගල් අඟරු පතලක සිදුවූ පිපිරීමකින් 52 දෙනකු මියගොස් 49 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ මෙය පසුගිය දශකයක පමණ කාළය...
පොලිස්පතිට නොතීසි
පුවත්
November 26, 2021
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්. කොරෝනා බෝ කරන අය සමාජය පුරාම
පුවත්
November 26, 2021
කොරෝනා රෝගය බෝකරන පුද්ගලයන් රැසක් සමාජයේ සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේය. ඔහු මේ බව කියා සිටියේ අද (26)...
එන්නත් සියල්ල අභිබවා යන කොරෝනා නව ප්‍රභේදයක් ?
පුවත්
November 26, 2021
කොරෝනා මර්ධන එන්නත් අභිබවා යන විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම්කර තිබේ. එරට බෝවන රෝග...
කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්
පුවත්
November 26, 2021
කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්...
අත්අඩංගුවේ සිටි සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
පුවත්
November 26, 2021
මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නමැති පුද්ගලයකු කළුතර උතුර දියගම දී පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු...
බැංකු පොළී අනුපාත ස්ථාවර වීමෙන් කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්
පුවත්
November 25, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ සමස්ත කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 62,221ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,980ක් බවට පත්විය. අද දිනයේ සමස්ත...
“මාධ්‍යවේදීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඕනෑ” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පුවත්
November 25, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරැළීමෙන් සිදු වූ අනතුර වාර්තාකිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී බාධා කිරීමේ සිද්ධිය තරයේ හෙළා...
මහින්ද ඉල්ලා අස්වෙයි
පුවත්
November 25, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අද (25) සිය මන්ත්‍රීධූරයනේ ඉවත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය. හිටපු අමාත්‍යවරයකු ද වන මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ...
ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා
පුවත්
November 25, 2021
ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ. එ් අතර...
කෘෂි අපනයන ආදායමෙන් 2021 දී ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවයි
පුවත්
November 24, 2021
කොළඹ කොටස් වෙළෙද පොළ අද (24) දිනයේ ගනුදෙනු 54,785ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 18කින් පහළ ගිය...
දකුණෙන් කොරෝනා ආසාදිතයන් 5,000ක්. 10,000 ආසන්න පිරිසක් නිරෝධායනයේ
පුවත්
November 24, 2021
දකුණු පළාතේ සුව නොවූ කොරෝනා ආසාදිතයන් 5,061ක් සිටින බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද (24) සවස නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත. එම...
1
...
716
717
718
...
1,075
Page 717 of 1,075
Recent articles
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වැසෙයි, ඕමාන් වෙරළේදී නෞකාවකට ප්‍රහාරයක් – මැදපෙරදිග දැඩි උණුසුමක්
පුවත්
April 18, 2026
දීපචෙල්වන්ගේ පොත් රේගුවේ හිරවෙයි, ප්රකාශනයේ නිදහස සහ ජාතික ආරක්ෂාව අතර ගැටුම
ආගමික හා සංස්කෘතික
April 18, 2026
හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්, සැකකරුවෙක් අත්අඩංගුවට
පුවත්
April 18, 2026
පවුම් 8,000ක ගාස්තුව දිනක් ප්‍රමාද වීමෙන් ලාංකික සිසුවියකගේ උපාධිය අත්හිටුවයි
පුවත්
April 18, 2026
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඇත්තටම විවෘතද?
පුවත්
April 18, 2026
අප්‍රේල් 20 සිට වැසි වැඩි වෙයි
කාළගුණ තොරතුරු
April 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok