Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 20, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය...
කන්ටේනර් ප්‍රවාහන රථයක් හික්කඩුවේ දී අනතුරක. නිවසකටත් හානි
පුවත්
December 20, 2021
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දී අද (20) උදෑසන කන්ටේනර් ප්‍රවාහන රථයක් මාර්ගයෙන් ඉවතට තවත් ජීප් රථයකට හා නිවසකට අලාභහානි සිදුකරමින් අනතුරට ලක්ව තිබිණි. ගාල්ල සිට කොළඹ...
කුරුණෑගල නගරයේ කඩ කාමර හොර පාරේ බෙදා දීලා. විගණනයකින් හෙළි වෙයි
පුවත්
December 19, 2021
කුරුණෑගල මහ නගර සභාව විසින් මධ්‍යම වෙළෙඳ පොළ, මාළිගාපිටිය, කුරුණෑගල බස් නැවතුම්පොළ හා වැව රවුම ආදී ප්‍රදේශවල කඩ කාමර ඉදිකිරීම් හා බදුදීම සම්බන්ධයෙන් සිදුව...
මාස තුනේ බිළිඳිය විකුණා, අම්මයි තාත්තයි කුඩු ගහලා
පුවත්
December 19, 2021
මාස 03ක් වයසැති බිළිඳිය විකුණා මත් කුඩු පානය කළ බවට සැකපිට යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගේ බෑගය පරීක්ෂා...
ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්
පුවත්
December 19, 2021
ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට...
තොටිල්ලකට ගෙල සිරවී සිව් හැවිරිදි දැරිය මරුට
පුවත්
December 19, 2021
තොටිල්ලකට ගෙල සිරවීමෙන් වවුනියාව, අන්නානගර්හි වයස අවුරුද 04ක දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අන්නානගර්, පූන්තෝට්ටම් පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නමැති දැරියකි. මියගිය දැරියගේ සොයුරිය...
“විදෙස් ණය ගැන පාර්ලිමේන්තුවේ දී කියූ කතාව සාවද්‍යයි” – Factcheck
පුවත්
December 19, 2021
ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න 2021 නොවැම්බර් 15 වැනි දා පාර්ලිමේන්තුවේ දී කරන ලද්දේ සාවද්‍ය ප්‍රකාශයක් බව FactCheck ආයතනය...
පාකිස්ථානයේත් ගෑස් පිපිරීමක්, 14දෙනකු මරුට
පුවත්
December 18, 2021
පකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ බැංකුවක සිදුවූ පිපිරීමකින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, අපද්‍රව්‍ය කාණුවක...
අතුරුදන් දැරියකගේ මළ සිරුර හමුවෙයි
පුවත්
December 18, 2021
දින කිහිපයකට පෙර අතුරුදන්වූ දැරියකගේ සිරුරක් අද (18) පුදුකුඩිඉරිප්පු, උඩයාර්කට්ටු ප්‍රදේශයේ වනගත ස්ථානයක තිබී සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. පදුකුඩිඉරිප්පු, උයාර්කට්ටු...
ඉන්ධන ගෙන්වීමට මුදල් නෑ. ඉදිරි දිනවල දී බරපතල අර්බුදයක් ?
පුවත්
December 18, 2021
ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ. ලබන මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් අවශ්‍ය වේ....
අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී පොලිස් කූඩුවේ දී මියයයි
පුවත්
December 18, 2021
හුංගම පොලිිසයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සිර මැදිරියතුළ මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමතිලක අමරවීර...
“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි
පුවත්
December 18, 2021
ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට...
1
...
729
730
731
...
1,103
Page 730 of 1,103
Recent articles
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok