Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලොව ලොකුම නිල් මැණික බලංගොඩින් හමුවෙයි
පුවත්
December 12, 2021
ශ්‍රී ලංකාවෙන් අති විශාල තනි නිල් මැණිකක් හමුවී ඇතැයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වැඩි පළලකින් යුතු...
IMF ණය ගැනීමේ රජයේ සූදානමත් සමඟ අපනයන සමාගම් කෙරෙහි වැඩි ඉල්ලුමක්
පුවත්
December 12, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ සිකුරාදා ගනුදෙනු 51,074ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,995ක් බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
වසර 80,000කට පසු එන අමුත්තා. අද රාත්‍රී අහසේ දැකිය හැකියි
පුවත්
December 12, 2021
වසර 80,000කට වරක් පෘථිවියේ සිට දැකිය හැකි “ලෙනාඩ්” නමින් හඳුන්වන වල්ගාතරුවක් අද (12) සිට දින කිහිපයක් රාත්‍රී අහසේ දැකබලාගත හැකි බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙම...
විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා බව කියමින් කෝටි ගණනක් මුදල් අවභාවිතා කරලා
පුවත්
December 11, 2021
පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා බව කියමින් රජයේ මුදල් රුපියල් කෝටි තුනකට ආසන්න ප්‍රමාණයක් ලබාගත් විශ්වවිද්‍යාල ආචාර්යවරු 13 දෙනකු එම උපාධි සම්පූර්ණ නොකර මුදල් අවභාවිතා...
මාතර විවාහ උත්සවයකට සහභාගී වූ 15කට කොරෝනා
පුවත්
December 10, 2021
නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සයකට ගිය 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම විවාහ උත්සවය සඳහා 20 දෙනකු මාතර...
දකුණේ අධ්‍යාපන ලොක්කෝ අවුරුදු 05ක් රටේ නීති කඩමින් ජනතා අයිතිය නොතකා හැරලා
RTI
December 10, 2021
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් පනත සම්මත වී මාස 03ක් ඇතුළත තොරතුරු...
මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරැළී සරණාගතයන් 54දෙනකු මරුට
පුවත්
December 10, 2021
මෙක්සිකෝවේ දකුණු දිග චිපාස් ප්‍රාන්තයේ දී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 54 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ....
ඇවන්ගාඩ් සභාපතිගේ ඉඩමකින්, මිනිස් හිස්කබලක් සහ අස්ථි කොටස් මතුවෙයි
පුවත්
December 10, 2021
ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් ඉඩමක නව ඉදිකිරීමක් සඳා කැණීම් කිරීමේ දී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් හමුවී ඇති අතර එම ස්ථානයේ වැඩිදුර පරීක්ෂා...
සතුන්ට උගුලක් අටවා එහි ම පැටලී ගෙහිමි කත මරු දකී
පුවත්
December 10, 2021
වන සතුන්ගෙන් එළවළු කොටුවක් ආරක්ෂා කිරීමට යැයි කියමින් අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී එම එළවළු කොටුව හිමි කාන්තාවක් ඊයේ (09) සවස මියගොස් ඇතැයි...
ආරක්ෂිත බව කියමින් නව ලේබලය යටතේ දුන්
පුවත්
December 10, 2021
හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇති අතර එය නව ලේබලය යටතේ ආරක්ෂිත බව කියමින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් බව ද අනාවරණය වී...
ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්
පුවත්
December 10, 2021
කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද
පුවත්
December 10, 2021
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...
1
...
737
738
739
...
1,103
Page 738 of 1,103
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok