Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි
පුවත්
October 6, 2021
ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැනඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් අල්ලස් හේා දූෂණ චෝදනා...
ගුරු දිනය දා ගුරු විදුහල්පතිවරු මහ පාරේ උද්ඝෝෂණයේ
පුවත්
October 6, 2021
වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ගරු දිනය සැමරෙන අද (06) රපුරා උද්ඝෝෂණ සංවිධාය කර තිබිණි. මේ සඳහා ගුරු විදුහල්පතිවරු විශාල...
භාණ්ඩ මිල වැඩිකරනවා දැයි තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවයි
පුවත්
October 6, 2021
කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට තීරණය කර තිබේ. රජයේ...
සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙළඳ පොළට ශක්තියක්
පුවත්
October 5, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 40,176ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,715ක් බවට පත්විය. ඒ අනුව අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත...
මවගේ පොරෝ පහරින් බිළිඳිය මරුට
පුවත්
October 5, 2021
මවක් විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මාසයකුත් දින 20ක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර පදිංචි පවුලක දරුවෙකි....
පාසල් 3,000ක් ලබන 21 වැනි දා ආරම්භ කරයි
පුවත්
October 5, 2021
පළාත් සභා පාසල් 3,000ක් ඔක්තෝබර් මස 21 වැනි දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. පළාත් ආණ්ඩුකාරවරු සමඟ කරන ලද සාකච්ඡා...
සමාජ මාධ්‍ය බිඳවැටීමෙන් බිලියන ගණනක පාඩුවක්
පුවත්
October 5, 2021
facebook, Instergram සහ WhatsApp සමාජ මාධ්‍යයන් පැය 06 ක් බිඳවැටී තිබීම හේතුවෙන් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක පාඩුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය...
අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි
පුවත්
October 5, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම රථයේ රියදුරා පමණක්...
දකුණේ සහ බස්නාහිර ප්‍රදේශ කිහියකට විදුලිය ඇණහිටී
පුවත්
October 5, 2021
විදුලි සැපයුම් පද්ධතියේ රැහැන් මාර්ග කිහිපයක හදිසි බිඳවැටීම් හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම් අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි. මේ අනුව දකුණු පළාත,...
බද්දේගම බැංකුවක් හා වෙළඳ සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ සහිතයි)
පුවත්
October 5, 2021
බද්දේගම නගරයේ කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුව සහ අබේවික්‍රම ෆුඩ් සිටි පිහිටි ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ එම...
ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවල බොරුව සහ ඇත්ත
පුවත්
October 5, 2021
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ද...
ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමුගනී
පුවත්
October 5, 2021
මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ විද්වතකු ලෙස ප්‍රකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල...
1
...
736
737
738
...
1,074
Page 737 of 1,074
Recent articles
ගාල්ලට පැමිණි ජර්මානු සුඛෝපභෝගී නෞකාවට මුහුදෙන් බාදා, සංචාරක සැලසුම් වෙනස් වෙයි
පුවත්
April 17, 2026
රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය: ප්‍රධාන සැකකාරිය සහ තරුණයන් 4ක් කොටුවෙයි
පුවත්
April 17, 2026
ජෝන් කීල්ස් වත්කම බිලියන 361 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
April 17, 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ලේකම් අස්වෙයි
පුවත්
April 17, 2026
දැදුරු ඔය ඛේදවාචකය, මියගිය ගණන 8ක් දක්වා ඉහලට
පුවත්
April 17, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
April 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok